30.2 C
Colombo
Monday, April 7, 2025

කිරි තේ, චීස් කොත්තු මිල ඉහළට

- Advertisement -

ආනයනික කිරිපිටි මිල ඉහළ යෑමත් සමඟ අද (31) මධ්‍යම රාත්‍රි 12.00 සිට කිරි තේ එකක මිල රුපියල් දහයකින් ඉහළ දමන බව වාර්තා වෙනවා.

සමස්ත ලංකා ආපන ශාලා සහ අවහන් හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පවසන්නේ, ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් සියයකින් ඉහළ දැමීමට සාපේක්ෂව මෙම මිල ඉහළ යාම සිදු කරන බවයි.

මේ අතර, කිරිපිටි මිල ඉහළ යාම සැලකිල්ලට ගෙන කිරි තේ එකකට අමතරව කිරි යොදාගෙන සකස් කරන සියලුම ජූස් වර්ගවල කප් එකක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් දහයකින් ඉහළ දමන බවද ස්වයං රැකියා වෙළෙඳ ව්‍යාපාරිකයන්ගේ සංගම් සඳහන් කරනවා.

එම සංගම් නියෝජියින් පවසන්නේ මීට අමතරව කිරි භාවිත කර සකස් කරන චීස්, කොත්තු ඇතුළු ආහාර වර්ග කිහිපයක මිලද රුපියල් 10 කින් ඉහළ දැමීමට කටයුතු කරන බවයි.

RECENT ARTICLES - SINHALA

Breaking : කොළඹ නගර සභා ඡන්දය කැන්සල්

කොළඹ මහනගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක ඡන්ද විමසීමේ කටයුතු අත්හිටුවමින් අභියාචනාධිකරණය  අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ඉදිරිපත්...

අවුරුද්දට දවස් තුනක් බාර් වහලා

සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය හේතු කොටගෙන අප්‍රේල් 12 13 සහ 14 යන තෙදින දිවයින පුරා පිහිටි සියලුම සිල්ලරට මත්පැන් විකිණීම සඳහා වූ...

හිස් වූ මන්ත්‍රී ධුරය ගැන මැතිවරණ කොමිසමට දැනුම්දීමක්

2025 අප්‍රේල් මස 06  වැනි දින සිට දසවැනි පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුව විසින් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබෙනවා. ජාතික ජන...

POPULAR ARTICLES