29.1 C
Colombo
Wednesday, April 9, 2025

IOC ඉන්ධන මිලත් සංශෝධනය කරලා

- Advertisement -

IOC ඉන්ධන මිලත් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා.

Ceypetco ඉන්ධන මිලට සමගාමීව IOC ඉන්ධන මිලත් සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව රුපියල් 309ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින් පහත දමා ඇති අතර නව මිල රුපියල් 299.00ක්.

රුපියල් 371ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින් පහත දමා ඇති අතර නව මිල රුපියල් 361.00ක් වනවා.

මේ අතර, සුදු ඩීසල්, සුපිරි ඩීසල් සහ භූමිතෙල් මිලෙහි වෙනසක් සිදුව නැහැ.

ඒ අනුව සුදු ඩීසල් ලීටරයක මිල 286.00ක් ලෙසත් සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 331.00ක් ලෙසත් භූමිතෙල් ලීටරයට මිල රුපියල් 183.00ක් ලෙසත් පවතිනවා.

RECENT ARTICLES - SINHALA

Breaking: පාස්කු සිද්ධියට අදාළව පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළ රාජ්‍ය බුද්ධි සේවයට අනියුක්ත  පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. 2018 නොවැම්බර් මාසයේදී මඩකලපුව- වව්නිතව්  ප්‍රදේශයේ පොලිස්...

මැතිවරණ නීති කැඩූ අපේක්ෂකයින් 13ක් අත්අඩංගුවට

මෙවර මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයෙකු ඊයේ (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ පැමිණිලි දිනෙන් දින ඉහළ යමින් පවතින...

PTA අහෝසි කරනවාද? අගමැතිනියගෙන් පිළිතුරක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීම පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම වෙනුවෙන් අධිකරණ අමාත්‍යාංශය විසින් පත් කර ඇති කමිටුවේ කටයුතු කඩිනම් කිරීම සඳහා උපදෙස් ලබා...

POPULAR ARTICLES