29.2 C
Colombo
Wednesday, April 9, 2025

රාජපක්ෂ කෙනෙක් අනුන්ගෙ ගෙදරකට වන්දි අරන්-අනුර

- Advertisement -

අරගල සමයේ මැයි නවය ගැටුම් වලදී සෙවනගල ප්‍රෙද්ශයේ ගිනිගත් නිවසකට හිමිවු වන්දි මුදල ලබාගත් රාජපක්ෂවරයෙක් පිළිබඳ ලැයිස්තුවක් ඉතා ඉක්මනට පැමිණීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවා.

අනුර දිසානායක මහතා මෙහිදි කියා සිටියේ වන්දි මුදල ලබාගත් රාජපක්ෂවරයා ගිනිගත් නිවසේ හිමිකරු නොවන බවයි.

මෙම ඉඩමේ ඔප්පුව වෙන අයකුගේ නමකට තිබෙන බවත් ගෙදර ඔප්පුව තවත් අයකුගේ නමකට තිබෙන බව තවදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවා.

නමුත් මෙම නිවසට අදාල වන්දි මුදල ලබාගෙන තිබෙන්නේ රාජපක්ෂ කෙනෙක් බව අනුර කුමාර මහතා මෙහිදී අනාවරණය කළා.

ඊට අදාළ වාර්තාව ළඟදී තමාට ලැබුණ බව පැවසු ජනාධිපතිවරයා එය තවම පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළ බව පවසා සිටියා.

බුත්තල ප්‍රෙද්ශයේ අද(31) පැවති ජන රැළියකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

හිටපු ඇමති වියාලේන්ද්‍රන්ට ඇප

අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතා ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව ඇපමත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (09)...

තුන්කොන් එක්දින තරඟයට යන ශ්‍රී ලංකා A සංචිතය මෙන්න

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත තුන්කොන් එක්දින ක්‍රිකට් තරඟාවලියට සහභාගී වන  ශ්‍රී ලංකා ‘A’ සංචිතය නම් කර තිබෙනවා. එම සංචිතයේ නායකා වන්නේ, සදීර...

Breaking : වැලිකඩ පොලිස් භාරයේදී මියගිය තරුණයාගේ සිරුර ගොඩගන්නැයි නියෝගයක්

පසුගියදා වැලිකඩ පොලිස් අත්අඩංගුවේදී මරණයට පත්වූ තරුණයාගේ මෘත ශරීරය ගොඩගෙන විශේෂඥ වෛද්‍යවරු තුන්දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය කමිටුවක් මඟින් සම්පූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත්...

POPULAR ARTICLES