27 C
Colombo
Tuesday, April 15, 2025

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා

- Advertisement -

වල්පොල ප්‍රදේශයේ දී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

අද (01) පෙරවරුවේ රඹුක්කන සිට කොළඹ කොටුව බලා පැමිණි දුම්රියේ එංජිමේ මෙලෙස කාර්මික දෝෂයක් හටගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා.

මේ වන විට එම දුම්රිය රාගම දුම්රිය ස්ථානය වෙත රැගෙන විත් ඇති බව සඳහන් වනවා.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ සියලු දුම්රිය ප්‍රමාද වී ධාවනය කෙරෙනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.
 
RECENT ARTICLES - SINHALA

අද හවසට ලොකු වැස්සක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (15) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

කාමරයක සිරකල දරුවෙකු බිමට පැනීමෙන් තුවාල ලබා රෝහලට

‍කෙසෙල්වත්ත, පීර්සයිබු වීදීයේ නිවසක දෙවන මහලෙන් පහළට පැන දරුවෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයන් ආරම්භ කර තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, අදාළ සිද්ධියෙන්...

බස් ධාවනය ගැන දැනුම්දීමක්

මගී ජනතාවගේ අවශ්‍යතාවය අනුව අද (15) සිට බස් රථ ධාවනයට එක්කිරීමට කටයුතු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. එහි ධාවන හා සේවා...

POPULAR ARTICLES

අද හවසට ලොකු වැස්සක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (15) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

රනිල් පිල්ලෙයාන්ට ගත්ත කෝල් එක ගැන විමර්ශනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරියෙක්ට දුරකතන ඇමතුමක් දෙමින් අත්අඩංගුවේ පසුවන සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්...