28.4 C
Colombo
Saturday, April 12, 2025

බිත්තරෙන් ලබන ආදායමට වැට් බද්දක්

- Advertisement -

බිත්තර අලෙවියෙන් ලබන ආදායමට අද සිට 18% ක වැට් බද්දක් පනවා තිබෙනවා.

සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය සදහන් කළේ, වැට් බද්දක් ක්‍රියාත්මක කළද බිත්තර මිලෙහි වැඩිවීමක් සිදු නොවන බවයි.

කෙසේ වෙතත්, බිත්තර සදහා වැට් බද්දක් ක්‍රියාත්මක කිරීම අසාධාරණ බවත් මේ හේතුවෙන් සිය කර්මාන්තය කඩා වැටීමක් සිදුවන බවත් එම සංගමය වැඩිදුරටත් සදහන් කළා.

මේ වන විට වෙළඳපොළේ බිත්තර මිල රුපියල් 30ක අගයක පවතිනවා.

RECENT ARTICLES - SINHALA

කටපාඩම් නොකළැයි 7 හැවිරිදි සිසුන්ට අමානුෂික ලෙස පහර දීලා

ගුරුවරයෙකු විසින් දරුවන්ට අමානුෂික ලෙස පහරදීම පිලිබඳව සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය වන පුවතක් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. කොළඹ අධ්‍යාපන කලාපයේ...

“රනිල් බටලන්දට හමුදාව ගෙනාවේ තෙල් පිරිපහදුවේ ආරක්ෂාවට” -රුවන්

සපුගස්කන්ද තෙල් පිරිපහදුවට ප්‍රහාරයක් එල්ල වේ යැයි යන සැකය බටලන්ද කඳවුර ස්ථාපිත කිරීමට ප්‍රධාන හේතුව බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා...

කාරක සභා නිර්දේශ ක්‍රියාත්මක නොකළ රාජ්‍ය ආයතන ගැන තීරණයක්

පාර්ලිමේන්තු කාරක සභා විසින් දෙනු ලැබූ මෙතෙක් ක්‍රියාත්මක නොකළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා මාසයක කාලයක් ලබාදීමට, පාර්ලිමේන්තු කාරක සභා නිර්දේශ අදාළ වගකිව යුතු ආයතන...

POPULAR ARTICLES