29.6 C
Colombo
Tuesday, April 15, 2025

මි.මී 100 ඉක්මවූ වැසි

- Advertisement -

දකුණු සහ නැගෙනහිර පළාත්වල අද (02) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

මධ්‍යම, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් මන්නාරම සහ වව්නියා දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකියි.

බස්නාහිර,සබරගමුව, මධ්‍යම, උතුරු-මැද සහ ඌව පළාත්වලත් සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කරනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

උණුසුම් කාලගුණය ගැන සෞඛ්‍ය අංශයෙන් විශේෂ දැනුවත් කිරීමක්

පවතින අධික උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බව කායික රෝග විශේෂඥ වෛද්‍ය නන්දන දික්මාදුගොඩ මහතා පවසනවා. විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ පවතින උෂ්ණත්වය...

ජනගහනය අඩු වීමට හේතුව ගැන හෙළිදරව්වක්

උපත් අඩුවීම, මරණ වැඩිවීම සහ ශ්‍රී ලාංකිකයන්ට ලංකාවෙන් පිටට සංක්‍රමණය වීම නිසා ශ්‍රී ලංකාවේ ජනගහන වර්ධන වේගය අඩුවෙමින් පවතින බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ...

කොටහේනේ දී මෝටර් රථයක් පැහැරගෙන පලාගිය සැකකරු අත්අඩංගුවට

ව්‍යාපාරිකයෙකුගේ ගැබිණි බිරිඳ සහ මව මෝටර් රථයේ සිටියදී, එම මෝටර් රථය පැහැරගෙන ගිය කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ 33 හැවිරිදි පුත්‍රයකු සැකපිට අත්අඩංගුවට ගත් බව මෝදර පොලිසිය...

POPULAR ARTICLES