28.6 C
Colombo
Friday, April 11, 2025

වසර 56කට පසු ජාත්‍යන්තර තරගාවලියක් ලංකාවට

- Advertisement -

025 ආසියානු වයස අවුරුදු 22න් පහළ සහ යොවුන් බොක්සිං ශූරතාවලිය මැයි 12 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව, මෙම තරගාවලිය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලිය සඳහා රටවල් 30කට අධික ප්‍රමාණයක් සහභාගීවන අතර, ක්‍රීඩකයන් 400කට අධික ප්‍රමාණයක්ද සහභාගී වීමට නියමිත වෙනවා.

ශ්‍රී ලංකා බොක්සිං සභාපති අනුරුද්ධ ශානක බණ්ඩාර පසුගිය කාල සීමාව තුළ රට තුළ තරග රාශියක් සංවිධානය කළ අතර, ඊට සමගාමීව මෙම තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රීලංකාව ලබාගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

රනිල් කියන්නේ මානසික රෝගියෙක් – බිමල්

බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු වගකිවයුත්තන්ට ජාත්‍යන්තර සහාය ලබාගෙන හෝ නීත්‍යානුකූලව පියවර ගන්නා බව අමාත්‍ය බිමල් රත්නායක මහතා...

පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි – ආනන්ද විජේපාල

අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය ඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා...

රථවාහන දඩ ගෙවන්නත් Govpay

රථවාහන වැරදි වලට අදාළ දඩ මුදල් GovPay යෙදවුම හරහා මාර්ගගත ක්‍රමය ඔස්සේ ගෙවිමේ නියමු ව්‍යාපෘතියක් අද(11) ආරම්භ වනවා. පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ...

POPULAR ARTICLES

සත්ව සංගණන වාර්තාවේ දෝෂ

කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනට ලැබී ඇති සත්ත්ව සංගණන වාර්තාවේ දෝෂ තිබෙන බව එම අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් මව්බමි පුවත්පතට පවසා තිබෙනවා. දිස්ත්‍රික් මට්ටමින් ලැබී තිබෙන සංගණන තොරතුරු...