29.3 C
Colombo
Tuesday, April 8, 2025

දේශබන්දු ධුරයෙන් ඉවත් කිරීමේ කමිටුව ගැන යෝජනාව පාර්ලිමේන්තුවට එන දිනය

- Advertisement -

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඉවත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීම වෙනුවෙන් ඊට අදාළ යෝජනාව අප්‍රේල් 8 වැනිදා විවාදයකින් තොරව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

කථානායකවරයා මෙලෙස එකඟ වී ඇත්තේ, අද (02) පැවති පක්ෂ නායක රැස්වීමේදීයි.

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් එම කාරක සභාව රැස්වූ අතර එහිදී ආණ්ඩු පක්ෂය මෙම ත්‍රිපුද්ගල කමිටුව පිළිබඳ යෝජනාව ඉදිරිපත් කළා.

විවාදයකින් තොරව මේ මස 08 වැනිදා පස්වරුවේ අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.

කථානායකවරයා පත් කරන මෙම කමිටුවට අගවිනිසුරුවරයා පත් කරන විනිසුරුවරයෙක්, ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ අගමැති, විපක්ෂ නායක එකඟතාවයෙන් පත් වන නියෝජිතයෙක් ඇතුළත් වනවා.

ත්‍රිපුද්ගල කමිටුව 08 වැනිදා පත් කිරීමෙන් පසු දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් චෝදනා විමර්ශනය කිරීම ආරම්භ කිරීමට නියමිතයි.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සේවයෙන් පහ කිරීමේ යෝජනාව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 115 දෙනෙකුගේ අත්සනින් යුතුව කථානායක ජගත් වික්‍රමරත්න වෙත පසුගියදා භාර දුන්නා.

RECENT ARTICLES - SINHALA

කෝටි 10ක් වංචා කළ හිටපු කොස්තාපල්වරයෙක් රිමාන්ඩ්

විදේශයෙන් ආනයනය කර රේගුවේ නිස්කාශනය නොකර නවතා තබා ඇති සුඛෝපභෝගී වාහනවල ඡායාරූප පෙන්වා රුපියල් කෝටි දහයකට අධික මුදලක්  වංචා කළේ යැයි කියන ජනාධිපති ආරක්ෂක...

පනත ගේන්න අත උස්සපු මට දැම්මා නඩු -චාමර

අල්ලස් දූෂණ පනත ගේන්න ඡන්ද දීපු කෙනෙකු ලෙස‍ෙ පළවෙනියට නඩු තුනක් දමා තිබෙන්නේ තමාට බව පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත් දසනායක මහතා පවසනවා. ඔහු මේ බව...

Breaking: දේශබන්දු ඉවත් කරන්න කමිටුවක් පත් කිරීමේ යෝජනාව සම්මතයි

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වූ පරීක්ෂණ කමිටුවක් පත් කිරීමේ යෝජනාව අද (08) පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.  එම යෝජනාව ජාතික ජන බලවේගයේ...

POPULAR ARTICLES