29.6 C
Colombo
Tuesday, April 15, 2025

සීනි බදු වංචා නඩුවේ මූලික විරෝධතා විසි වෙලා

- Advertisement -

ඉකුත් රජය සමයේ සුනිල් හදුන්නෙත්ති මහතා විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිශ්ප්‍රභ කරන ලෙස වගඋත්තරකරුවන් විසින් මතු කළ මූලික විරෝධතා ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) ප්‍රතික්ෂේප කළා.

මෙලෙස මූලික විරෝධතා ප්‍රතික්ෂේප කෙරුණේ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ ආනයනික සීනි සඳහා පනවා තිබූ බදු අඩු කිරීමේදී රජයට රුපියල් කෝටි 1590 ක් පාඩු වූ බව පවසමින් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර තිබු මූලික අයිතිවාසිකම් පෙත්සමටයි.

ඒ අනුව එම අදාල පෙත්සම සලකා බැලීම සඳහා ඔක්තෝම්බර් මස 30 වැනිදා කැඳවන ලෙස කුමුදුනී වික්‍රමසිංහ ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කළා.

RECENT ARTICLES - SINHALA

පුණ්‍ය කාලයේ තරඟෙට රේස් පැද්ද තරුණයින් පිරිසක් සොයා මෙහෙයුම්

අතිශය ජනාකීර්ණ සහ රථ වාහන බහුල ප්‍රදේශයක් වන කොළඹ - හයිලෙවල් මාර්ගය අවහිර කරමින් මහජනයා අපහසුතාවය පත් කරන අන්දමින් මොටර් රථ තරඟයක් පැවැත්වීම සහ...

කැබ් රථ අනතුරකින් දෙදෙනෙක් මරුට

මිහින්තලය, වැල්ලමොරාණ ප්‍රදේශයේ අද (15) පෙරවරුවේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කැබ් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක ගැටීමෙනුයි...

අමෙරිකාවේ භූ කම්පනයක්

අමෙරිකාවේ සැන් ඩියාගෝ කලාපයට රික්ටර් මාපකයේ ඒකක 5.2ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයක් බලපා තිබෙනවා. අමෙරිකානු බලධාරීන් පවසන්නේ, එහි අපිකේන්ද්‍රය පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 13.4ක ගැඹුරින්...

POPULAR ARTICLES