26 C
Colombo
Friday, April 18, 2025

බීඩියක මිළ ඉහළට

- Advertisement -

සෑම බීඩි නිෂ්පාදනයක් සඳහාම දුම්කොළ බද්ද අද (02) සිට ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ බීඩියක් සඳහා පැවති රුපියල් දෙකක දුම්කොළ බද්ද රුපියල් තුන දක්වා ඉහළ දමා ඇති බවයි.

ඒ අනුව එක් බීඩියක මිල රුපියලයකින් ඉහළ යනු ඇති.

RECENT ARTICLES - SINHALA

සිරි දළදා වන්දනාව අදින් ඇරඹෙයි

සිරි දළදා වන්දනාව අද (18) දින සිට ආරම්භ කෙරෙන අතර ඒ අනුව, අද පස්වරු 3:30ට ආරම්භ පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ එය දැක බලා වන්දනාමාන...

අද කාලගුණය

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (18) උදෑසන 5.30ට නිකුත්කළ කාලගුණ අනාවැකිය අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී...

අහුන්ගල්ලේ වෙඩි තැබීමක්

අහුන්ගල්ලේ පාසලක් ඉදිරිපිට වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා. වෙඩි වැදීමෙන් 28 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර ඔහු බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසනවා. නාඳුනන...

POPULAR ARTICLES