32 C
Colombo
Tuesday, April 29, 2025

ත්‍රිත්ව මනුෂ්‍ය ඝාතනයක සැකකරුවෙක් අත්අඩංගුවට

- Advertisement -

අම්බලන්තොට – ඇලේගොඩ බටහිර ප්‍රදේශයේදී පසුගිය පෙබරවාරි මස 02 වනදා සිදුකළ ත්‍රිත්ව මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දෙපාර්ශවයක් අතර ඇතිවූ ආරවුලකදී පුද්ගලයින් තිදෙනෙකුට තියුණු ආයුධවලින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා අම්බලන්තොට රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඔවුන් තිදෙනාම මිය ගොස් තිබුණා.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්තොට පොලීසිය සිදුකළ විමර්ශන වලදී සැකකරුවෙකු ඊයේ (02) සවස බියගම පොලිස් වසමේදී අම්බලන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 42 ක් වන මාමාඩල, අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අම්බලන්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

ජනපතිගේ මීළඟ සංචාරය වියට්නාමයට

එළැඹෙන මැයි මාසයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තෙදින සංචාරයකට එක්වීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. අමාත්‍ය මණ්ඩල තීරණ...

මත්කුඩු ජාවාරම්කරුවෙක්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

හෙරොයින් මත්කුඩු කුඩු ග්‍රෑම් 6.95ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු 37 හැවිරිදි දෙදරු පියෙකුට කොළඹ මහාධිකරණය අද (29) ජීවිතාන්තය දක්වා...

රාජපක්ෂ නඩුවට ලංගමයේ හිටපු උප සභාපතිවරයෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපතිවරයෙකු වූ එල්. ඒ විමලරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කතරගම පිහිටි රාජපක්ෂ පවුලට අයත්...

POPULAR ARTICLES