31 C
Colombo
Monday, April 28, 2025

මාරවිල මහේස්ත්‍රාත්ගේ වැඩ තහනම්

- Advertisement -

මාරවිල මහේස්ත්‍රාත් අසේල ද සිල්වාගේ වැඩ තහනම් කිරීමට අධිකරණ සේවා කොමිසම පියවර ගෙන තිබෙනවා.

මහේස්ත්‍රාත්වරයාට එරෙහිව ලැබී තිබූ පැමිණිලි සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ මණ්ඩලයක් විසින් සිදු කරන ලද විමර්ශනයකින් අනතුරුව මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ සමග ඔහු වෙනුවෙන් ලබා දී තිබූ ආරක්ෂාව ද ඉවත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

ඉදිරි පැය කිහිපය සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව නැගෙනහිර, ඌව, මධ්‍යම, උතුරු මැද, උතුර සහ...

තරුණයෙකු ඝාතනය කළ පිරිසකට මරණ දඬුවම

2012 වසරේ කොළඹ, මට්ටක්කුලිය ප්‍රදේශයේ කෝවිලක් අසලදී තරුණයෙකුට පොලුවලින් පහරදී මරා දැමීමේ චෝදනාවට වරදකරුවන් කෙරුණු විත්තිකරුවන් පස්දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර...

දළදා වන්දනාවෙන් පසු නුවරට කුණු ටොන් 625ක් එකතු වෙලා

සිරි දළදා වන්දනාව ඊයේ (27) දිනයෙන් අවසන් වීමත් සමඟ මහනුවර ගොහාගොඩ කසළ අංගනයට ටොන් 625 කට අධික මිශ්‍ර කසල තොගයක් රැස්ව තිබෙනවා. කුණු කන්ද පරීක්ෂා...

POPULAR ARTICLES