29.7 C
Colombo
Tuesday, April 15, 2025

විශේෂ සෝදිසි මෙහෙයුමකදී බුස්ස බන්ධනාගාරයෙන් හමුවූ දේ

- Advertisement -

බුස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ අංශයේ සිර මැදිරිවල , ඉන්පිටත සහ බන්ධනාගාර රෝහලේ  කළ හදසි සෝදිසියකදී  හෙරොයින් , ජංගම දුරකතන සහ ඒවායේ උපාංග රැසක් සොයා ගත් බව  ගාලු දිසා භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසනවා.

විශේෂ කාර්ය බලකාය නිලධාරින් විසින් ඊයේ (03) රාත්‍රියේදී මෙම සෝදිසි මෙහෙයුම සිදු කර තිබුණා.

දුරකතන අතර ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතන අටක් චාජර් හයක්, සිම් කාඩ්පත් පහක්,ඩේටා කේබල් නවයක්, ඇතුලු උපාංග රැසක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

බූස්ස හිටපු අධිකාරී ඝාතනය: ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට

බූස්ස බන්ධනාගාරයේ විශ්‍රාමික අධිකාරිවරයාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට අදාළ ප්‍රධාන වෙඩික්කරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අද (15) ව්‍යාජ විදෙස්...

චතුරංගට අපහාස කරලා – CCIDයට පැමිණිල්ලක්

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාට සමාජ මාධ්‍යවලින් අපහාස සිදු කර ඇතැයි පවසමින් ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා විසින් පරිගණක අපරාධ අංශයට පැමිණිල්ලක්...

අවුරුදු අනතුරුවල අඩුවක්

පසුගිය උත්සව සමයේදී සිදුවූ විවිධ හදිසි අනතුරු හේතුවෙන් පුද්ගලයින් 412ක් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර ඇතැයි කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂ...

POPULAR ARTICLES

බූස්ස හිටපු අධිකාරී ඝාතනය: ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට

බූස්ස බන්ධනාගාරයේ විශ්‍රාමික අධිකාරිවරයාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට අදාළ ප්‍රධාන වෙඩික්කරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අද (15) ව්‍යාජ විදෙස්...

අවුරුදු අනතුරුවල අඩුවක්

පසුගිය උත්සව සමයේදී සිදුවූ විවිධ හදිසි අනතුරු හේතුවෙන් පුද්ගලයින් 412ක් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර ඇතැයි කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂ...

සිංගප්පූරු පාර්ලිමේන්තුව විසුරුවා හැරලා

සිංගප්පූරුවේ පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ඒ අනුව සිංගප්පූරුවේ පාර්ලිමේන්තු මැතිවරණය මැයි 3 වනදා පැවැත්වීමට නියමිත බවයි. මෙය නිදහසින් පසු සිංගප්පූරුවේ පැවැත්වෙන...