32 C
Colombo
Tuesday, April 29, 2025

ගිනි අවියක් සමඟ අයෙක් මාට්ටු

- Advertisement -

කළුතර ප්‍රදේශයේ ක්‍රියාත්මක අපරාධ කල්ලි සාමාජිකයකුගේ ගෝලයෙකු 9 එම් එම් වර්ගයේ උණ්ඩ යෙදිය හැකි ගිනිඅවියක් මැගසිනයක් සහ ජීව උණ්ඩ 3 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව කළුතර අපරාධ කොට්ඨාශය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, කළුතර – කිතුලාව ප්‍රාදේශයේ පදිංචි පුද්ගලයක් බව පොලිසිය සඳහන් කරනවා.

උප පොලිස් පරීක්ෂකවරයාට ලද තොරතුරක් මත කළුතර – නාගොඩ ප්‍රදේශයේදී වැටලීම කර බෑගයක දමාගෙන සිටී මෙම ගිනි අවිය සහ උණ්ඩ සොයාගෙන තිබෙනවා.

සැකකරු මනුෂ්‍ය ඝාතනයක් සම්බධ නඩුවකට රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප ලබා සිටි අයක් බවත්, ගිනි අවිය කිසියම් අප‍රාධයක් සදහා යොදාගෙන ඇද්ද යන්න සමබන්ධයෙන් විමර්ශන සිදුකරන බවත් පොලිසිය පවසනවා.

RECENT ARTICLES - SINHALA

බටලන්ද කොමිෂන් සභා වාර්තාව නීතිපතිට

පසුගිය දා පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද “බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස රඳවා ගැනීමේ ස්ථාන සහ වධකාගාර පිහිටු වීම සහ පවත්වා ගෙන යාම පිළිබඳ...

රජයේ මාධ්‍ය හැඳුනුම්පත නැතුව කැබිනට් එන්න බැහැ – නලින්ද

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව සඳහා මින් ඉදිරියට සහභාගී විය හැක්කේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙම වසර සඳහා නිකුත් කර...

CTB හිටපු උප සභාපතිට ඇප

ලංකා ගමනා ගමන මණ්ඩලයේ හිටපු උප සභාපති එල්.ඒ.විමලරත්න මහතා ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්  අත්අඩංගුවට ගෙන  තිස්සමහාරාම මහේස්ත්‍රාත්...

POPULAR ARTICLES

බටලන්ද කොමිෂන් සභා වාර්තාව නීතිපතිට

පසුගිය දා පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද “බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස රඳවා ගැනීමේ ස්ථාන සහ වධකාගාර පිහිටු වීම සහ පවත්වා ගෙන යාම පිළිබඳ...

රජයේ මාධ්‍ය හැඳුනුම්පත නැතුව කැබිනට් එන්න බැහැ – නලින්ද

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව සඳහා මින් ඉදිරියට සහභාගී විය හැක්කේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙම වසර සඳහා නිකුත් කර...

එක් ගොවි සංවිධානයකට මිලියනය දාහක්

ගොවි බිම්වල වාරි පද්ධති, කෘෂි මාර්ග ආදියෙහි ව්‍යාපෘති 1,000ක් සඳහා ගොවි සංවිධාන 1,000ක් වෙත රුපියල් මිලියනයක උපරිමයකට යටත්ව රුපියල් මිලියන 1,000ක් ලබා දීමේ ව්‍යාපෘතිය...