31 C
Colombo
Tuesday, April 29, 2025

ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තිය ගැන සජිත්ගෙන් X පණිවිඩයක් 

- Advertisement -

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 44% ක තීරු බද්දක් පැනවීමට ගත් තීරණය වෙළෙඳ ගැටළුවක් පමණක් නොව යම්කිසි ආකාරයක අනතුරු ඇඟවීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් ඔහු තවදුරටත් සඳහන් කළේ, ගෝලීයකරණය පිළිබඳ තිබූ අවිශ්වාසය අවසන් කළ යුතු බවයි.

එමෙන්ම ආසියාව කේන්ද්‍ර කරගත් වෙළෙඳ උපායමාර්ගයන් ගොඩනැගීමට කාලය එළැඹ ඇති බවද විපක්ෂ නායකවරයා එහි සඳහන් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ජූඩ් සිංගප්පුරුවේ නැහැ-අධිකරණයට දැනුම්දීමක්

රෝයල් පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම නියමව පසුව ජනාධිපති සමාව ලැබූ ජූඩ් ශ්‍රමන්ත නැමති විත්තිකරු මේ වන විට සිංගප්පූරුවේ නොමැති බව එරට බලධාරීන්...

ආණ්ඩුව ආවේ බංකුවේ වාඩි වෙලා ආරක්ෂාව ගැන උගන්නනවා කියලා – නාමල්

වෙඩි තැබීම්වලින් ඝාතනය වන පුද්ගලයින්ගේ ජීවිතවලට වටිනාකමක් නැති ආකාරයෙන් ආණ්ඩුව තමන්ගේ දේශපාලන භූමිකාව සිදුකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ජන රැළියක් අමතමින් මන්ත්‍රීවරයා...

අල්ලස් ගත් PHI අත්අඩංගුවට

රුපියල් 6,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීම හේතුවෙන් කරදියනාරු මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ සේවයේ නියුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ...

POPULAR ARTICLES