31 C
Colombo
Sunday, April 27, 2025

නිවසක් බිඳ දේපොළ සොරකම් කළ කාන්තාවන් 3ක් අත්අඩංගුවට

- Advertisement -

නිවසක් බිඳ දේපොළ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකාරියන් 3 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට මොරටුව පොලීසිය කටයුතු කර තිබෙනවා.

පසුගිය මාර්තු 24 වනදා මොරටුව පොලිස් වසමේදී අදාළ නිවසට ඇතුළුවී තිබූ කාන්තාවන් තිදෙනෙකු නිවසේ තිබූ රුපියල් 639,000ක මුදලක් සොරකම් කර තිබූ බවට පොලීසිය පැමිණිල්ලක් ලැබී තිබුණා.

මෙම අපරාධයට අවශ්‍ය කර සිටි සැකකාරියන් තිදෙනෙකු මොරටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර ඊයේ (03) දහවල් මොරටුව පොලිස් වසමේ කොරළවැල්ල හා මොරටුවැල්ල ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාරියන් අවුරුදු 33 හා 47 යන වයස්වල පසුවන කොරළවැල්ල හා මොරටුවැල්ල ප්‍රදේශවල පදිංචිකාරියන්.

සොරා ගන්නා ලද දේපොළවලින් කොටසක් පොලිස් භාරයට ගෙන ඇති අතර මොරටුව පොලීසිය සිද්ධිය ගැන වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

මහනුවර පිරිසිදු කරපු නගර සභා සේවකයන්ට විශේෂ අවස්ථාවක්

මහනුවර නගරය පිරිසිදු කිරීමේ කටයුතුවල අඛණ්ඩව නිරත වූ මහනුවර නගර සභාවේ සේවකයන්ට අද (27) දින දළදා වහන්සේ වැඳපුදා ගැනීමට විශේෂ අවස්ථාවක් ලබාදීමට පියවර ගෙන...

සරසවි ප්‍රවේශයට සුදුසුකම් ලැබූ පිරිස සියයට 64 ඉක්මවලා

මෙවර පැවැති උසස් පෙළ විභාග ප්‍රතිපල අනුව සරසවි වරම් හිමිකරගත් සිසුන්ගේ සංඛ්‍යාව ක්‍රමික වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා පවසනවා. අද (27)...

නිල ඡන්ද පත්‍රිකා බෙදීම ගැන දැනුම්දිමක්

පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීමේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස අද (27) දිනය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව අද...

POPULAR ARTICLES