29 C
Colombo
Saturday, April 12, 2025

තීරු බද්දට සහනයක් ගන්න බලාපොරොත්තු වෙනවා-අනිල් ජයන්ත

- Advertisement -

අමෙරිකාව විසින් පනවනු ලැබූ තීරු බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සාකච්ඡා කර අප්‍රේල් 9 වන දා ට පෙර යම් සහනයක් ලබා ගැනීමට අපේක්ෂා කරන බව කම්කරු සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, අද (03) විශේෂ මාධ්‍ය සාකච්ජාවක් පවත්වමින්.

අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේ, මෙය ශ්‍රී ලංකාව ඉලක්ක කරගනිමින් සිදු කළ ක්‍රියාවලියක් නොවන බවයි.

මෙම තීරු බදු ලංකාව ඉලක්ක කරගෙන කරපු දෙයක් නෙමෙයි. ඔවුන් වෙළෙඳාම කරන සියලු ම රටවල් ඉලක්ක කරගෙන මෙම තීරු බදු ඉහළ දැමීම සිදු කරලා තියෙනවා…මේ තත්ත්වය සැලකිල්ලට ගෙන අපි සාකච්ඡා සිදු කරනවා. අපි මේ වනවිටත් යම් ආකාරයක අදහස් හුවමාරු කරගෙන තියෙනවා. අප්‍රේල් 9 වන දාට පෙර සාකච්ඡා කර යම් කිසි සහනයක් ලබා ගැනීමට අපේක්ෂා කරනවා “

RECENT ARTICLES - SINHALA

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 43ක් අත්අඩංගුවට

2025 වසරේ මාර්තු මස 25 වනදා සිට අප්‍රේල් මස 07 වනදා දක්වා සිදුකළ සෝදිසි මෙහෙයුම් වලින් නීති විරෝධී ලෙස න් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින්...

SOLAR පැනල වහල මත සවිකර ඇති අයට පණිවිඩියක්

වහල මත සවි කර ඇති සූර්ය පැනල අද (12) පස්වරු 3:00 දක්වා ක්‍රියා විරහිත කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය සූර්ය පැනලය හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. විදුලි...

හාලිඇල ප්‍රදේශයේ තිබී අභිරහස් මළසිරුරු දෙකක් සොයා ගැනේ

හාලිඇල නගරයේදී අභිරහස් ලෙස මියගොස් සිටි නාදුනන තරුණයන් දෙදෙනකු ගේ මළසිරුරු දෙකක් අද (12) සොයා ගත් බව හාලිඇල පොලිසිය පවසනවා. හාලිඇල නගරයේ ත්‍රීරෝද රථ ගාල...

POPULAR ARTICLES

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 43ක් අත්අඩංගුවට

2025 වසරේ මාර්තු මස 25 වනදා සිට අප්‍රේල් මස 07 වනදා දක්වා සිදුකළ සෝදිසි මෙහෙයුම් වලින් නීති විරෝධී ලෙස න් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින්...

SOLAR පැනල වහල මත සවිකර ඇති අයට පණිවිඩියක්

වහල මත සවි කර ඇති සූර්ය පැනල අද (12) පස්වරු 3:00 දක්වා ක්‍රියා විරහිත කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය සූර්ය පැනලය හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. විදුලි...

චීනයෙන් පැමිණිල්ලක්

අමෙරිකානු - චීන වෙළද උණුසුම තවත් තීව්‍ර කරමින් ලෝක වෙළද සංවිධානයට පැමිණිලි කිරීමට චීනය තීරණය කර තිබෙනවා. ඒ අසාධාරණ ලෙස අමෙරිකාව තම රට ආනයනය කරනු...