31 C
Colombo
Tuesday, April 29, 2025

හික්කඩුවේ වෙඩිතැබීම: එක් අයෙක් මරුට

- Advertisement -

හික්කඩුව කුමාරකන්ද ප්‍රදේශයේ අද (3) පස්වරුවේ සිදු වූ වෙඩිතැබීමෙන් එක් අයෙකු මියගොස් තිබෙනවා.

අද (03) රාත්‍රී 7ට පමණ වෙළෙඳසැළක රැඳී සිටි අඹුසැමි යුවළක් ඉලක්ක කර මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබුණා.

තුවාල ලැබූ දෙදෙනාම ගාල්ල කරපිටිය රෝහලට ඇතුළත්කළ අතර, එහිදී පිරිමි පුද්ගලයා මෙලෙස මියගොස් තිබෙන බවයි පැවසෙන්නේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

RECENT ARTICLES - SINHALA

අල්ලස් ගත් PHI අත්අඩංගුවට

රුපියල් 6,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීම හේතුවෙන් කරදියනාරු මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ සේවයේ නියුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ...

භාණ්ඩ කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන් මෙන්න

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් සෑම සතියකම නිකුත් කරනු ලබන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඇස්තමේන්තු මිල පරාසයන් මෙම සතියට අදාළව නිකුත් කර තිබෙනවා. ඒ අනුව මෙම...

කොටින්ගේ කාලෙත් දළදා ප්‍රදර්ශන තිබුණා, ඒත් මිනිස්සු මැරුණේ නැහැ – ගම්මන්පිළ

වත්මන් ආණ්ඩුව දේශපාලන වාසි තකා සිදු කළ අධිප්‍රචාරණය නිසා මහනුවරට දරා ගත නොහැකි ජනතා ප්‍රමාණයක් පැමිණි බවත් එයින් පුද්ගලයින් හය දෙනෙකු මිය ගිය බවත්...

POPULAR ARTICLES