32 C
Colombo
Tuesday, April 29, 2025

සහන මල්ලට මැතිවරණ කොමිසම හරස් වෙලා

- Advertisement -

සිංහල සහ දෙමල අලුත් අවුරුද්ද වෙනුවෙන් සහන මිලට ආහාර පැකේජයක් ලබාදීමට රජය ගත් තීරණය තාවකාලිකව අත්හිටුවන ලෙස මැතිවරණ කොමිශන් සභාව දැනුම් දී තිබෙනවා.

ඒ අනුව එම කාලීන ආහාර පැකේජය පළාත් පාලන ජන්ද විමසීමෙන් පසුව ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති ලේකම්වරයාට සහ වෙළෙඳ, වාණිජ ආහාර සුරක්ෂිත හා සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම්දී තිබෙන බවයි පැවසෙන්නේ.

මෙවර අයවැය යෝජනාවකට අනුව මෙම ආහාර පැකේජය අස්වැසුම ප්‍රතිලාභ අපේක්ෂාවෙන් අලුතින් අයදුම්පත් ඉදිරිපත් කර ඇති අයදුම්කරුවන් අටලක්ෂ 12,753ක් අතරින් යෝග්‍ය ප්‍රතිලාභීන් සඳහා ලබාදීමට නියමිතව තිබුණා.

රුපියල් 5,000ක් වටිනා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය රුපියල් 2,500ක සහන මිලකට ලබදීමට තීරණය වුවා.

මෙම කාලීන ආහාර පැකේජය සඳහා පසුගියදා කැබිනට අනුමැතිය හිමි වූ අතර, අප්‍රේල් 1වනදා සිට 13වනදා දක්වා ලංකා සතොස සහ කෝප් අලෙවිසැල් හරහා බෙදාහැරීමට සැලසුම් කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

රජයේ මාධ්‍ය හැඳුනුම්පත නැතුව කැබිනට් එන්න බැහැ – නලින්ද

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව සඳහා මින් ඉදිරියට සහභාගී විය හැක්කේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙම වසර සඳහා නිකුත් කර...

CTB හිටපු උප සභාපතිට ඇප

ලංකා ගමනා ගමන මණ්ඩලයේ හිටපු උප සභාපති එල්.ඒ.විමලරත්න මහතා ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්  අත්අඩංගුවට ගෙන  තිස්සමහාරාම මහේස්ත්‍රාත්...

රනිල්ගේ කැඳවිම අනුර දැනගත්තේ ෆේස්බුක් එකෙන්– නලින්ද

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහට අල්ලස් කොමිසමෙන් කැඳවීමක් ලැබුණු බව ජනාධිපතිවරයා දැනගන්නට ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාගේ සමාජ මාධ්‍ය ගිණුම්වලින් විය හැකි යැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක...

POPULAR ARTICLES