28 C
Colombo
Thursday, May 1, 2025

ලංකාවට ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාංගණයක්

- Advertisement -

ආසියානු පාපන්දු සම්මේලනයේ (AFC) සභාපති ෂෙයික් සල්මන් බින් එබ්‍රහිම් අල් කලීෆා  මහතා  සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර ඊයේ (03) සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

බොහෝ ආසියානු රටවල් ආර්ථිකය හමුවේ, දූෂණයට ලක් වී තිබුණත් වත්මන් ආණ්ඩුවේ ක්‍රියාමාර්ග සමඟ ශ්‍රී ලංකාව රටක් ලෙස ඉදිරියට යමින් පවතින බව මෙහිදී ආසියානු පාපන්දු සම්මේලනයේ (AFC) සභාපතිවරයා අවධාරණය කට තිබුණා.

ඔහු තවදුරටත් පවසා ඇත්තේ, එම ක්‍රියාමාර්ග හා සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව වඩා හොඳ තලයකට රැගෙන එමින් ඇති බව තමා විශ්වාස කරන බවයි.

පාපන්දු ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය සමඟ සම්බන්ධව නවීන පහසුකම් සහිත පාපන්දු ක්‍රීඩාංගනයක් මෙරටට ලබා දීමට ඔහු මෙම සාකච්ඡාව අතරතුර එකඟතාවය පළ කර තිබෙනවා.

මෙම අවස්ථාවට නියෝජ්‍ය ක්‍රීඩා අමාත්‍ය සුගත් තිලකරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගී වුණා.

RECENT ARTICLES - SINHALA

ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් – ඝාතකයා පලා ගිහින්

තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවට ලුණුගම්වෙහෙර පොලිස් ස්ථානයට ලද පණිවුඩයක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලීසිය පවසනවා. එලෙස මියගොස් ඇත්තේ, වයස...

මැයි රැළිය වෙනුවෙන් බස් 5,500ක් කොළඹට

ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක...

ප්‍රදේශ කිහිපයකට අද තද වැසි

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ...

POPULAR ARTICLES

ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් – ඝාතකයා පලා ගිහින්

තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවට ලුණුගම්වෙහෙර පොලිස් ස්ථානයට ලද පණිවුඩයක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලීසිය පවසනවා. එලෙස මියගොස් ඇත්තේ, වයස...

පකිස්ථානයට ඉන්දීය ගුවන් සීමාව තහනම් වෙයි

පකිස්ථානය හිමිකාරිත්වය දරණ සහ පකිස්ථාන පාලනය යටතේ ඇති සියලුම ගුවන්යානාවලට සිය ගුවන් අවකාශය වසා දැමීමට ඉන්දියානු රජය තීරණය කර තිබෙනවා. ඒ දෙරටේ ගැටුම්කාරී තත්ත්වය...

මැයි රැළිය වෙනුවෙන් බස් 5,500ක් කොළඹට

ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක...