30 C
Colombo
Sunday, April 27, 2025

මර්වින්ගේ නඩුවට සිංගප්පූරු සරත් අත්අඩංගුවට

- Advertisement -

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහි නඩුවේ 4 වන සැකකරු වන සරත් කුමාර එදිරිසිංහ හෙවත් ‘සිංගප්පූරු සරත්’ නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (04) උදෑසන කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඔහුගේ නිවසේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් එම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණා.

අදාළ පුද්ගලයා මර්වින් සිල්වා මහතාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ලේකම්වරයා වශයෙන් ද කටයුතු කර තිබෙනවා.

‘සිංගප්පූරු සරත්’ නැමැත්තා මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් මස 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

RECENT ARTICLES - SINHALA

ගාල්ල කොටු පවුරෙන් වැටී තරුණයෙක් මරුට

ගාල්ල, කොටු පවුරෙන් ඇද වැටී කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවකු මියගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසනවා. මෙසේ මිය ගොස් ඇත්තේ (21)...

දේශබන්දු ගැන විමර්ශන කමිටුවේ සහායට පොලීසියේ සිව්දෙනෙක්

වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයෙන් ඉවත් කිරීමට අදාළ කරුණු සොයා බැලීම සඳහා පාර්ලිමේන්තුව මඟින් පත්කළ ත්‍රිපුද්ගල විමර්ශන කමිටුවේ සහාය සඳහා...

කැලණි ගඟේ නාඳුනන මළ සිරුරක්

පෑලියගොඩ පොලිස් වසමේ කලු පාලම ආසන්නයේ කැලණි ගඟේ තිබී නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළසිරුරක් සොයාගෙන තිබෙනවා. ඊයේ (26) උදෑසන කාලයේදී මෙම මළසිරුර සොයාගෙන ඇත්තේ, පෑලියගොඩ පොලීසියට...

POPULAR ARTICLES

ගාල්ල කොටු පවුරෙන් වැටී තරුණයෙක් මරුට

ගාල්ල, කොටු පවුරෙන් ඇද වැටී කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවකු මියගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසනවා. මෙසේ මිය ගොස් ඇත්තේ (21)...

දේශබන්දු ගැන විමර්ශන කමිටුවේ සහායට පොලීසියේ සිව්දෙනෙක්

වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයෙන් ඉවත් කිරීමට අදාළ කරුණු සොයා බැලීම සඳහා පාර්ලිමේන්තුව මඟින් පත්කළ ත්‍රිපුද්ගල විමර්ශන කමිටුවේ සහාය සඳහා...

ඉරාන වරායේ පිපිරීමෙන් මියගිය පිරිස ඉහළට 

ඉරානයේ බන්ඩාර් අබ්බාස් හී පිහිටි ෂාහීන් රාජී වරායේ සිදුවූ පිපිරීමේ මේ දක්වා පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එමෙන්ම...