25 C
Colombo
Tuesday, April 29, 2025

අධිවේගයේ අන්තුරුවලට හේතුව මෙන්න

- Advertisement -

කටුනායක සිට මත්තල දක්වා කිලෝමීටර් 254ක දුරින් යුත් අධිවේගී මාර්ගයේ එක සැපයුම් මධ්‍යස්ථානයක් පමණක් පැවතීම හේතුවෙන් රියදුරන්ට අධික වෙහෙසට පත්වුවත් විවේක ගැනීම සඳහා වෙනත් ස්ථාන නොමැතිවීම අධිවේගී මාර්ගයේ අනතුරුවලට හේතුවක් ලෙස හදුනාගෙන තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ග අනතුරු පිළිබඳ තාක්ෂණික කමිටුවට අදාළ යෝජනා ඉදිරිපත් කර ඇති බව බෝ නොවන රෝග ඒකකයේ අනතුරු වැළැක්වීම හා නිවාරණ අංශය පවසනවා.

රියදුරන්ට විවේක ගැනීම සඳහා ස්ථානයක් නොමැතිවීම බරපතළ කාරණයක් බවට පත්ව ඇති බවත්, අවම වශයෙන් කිලෝමීටර 50 කට හෝ විවේකගන්නා ස්ථානයක් බැගින් ස්ථාපනය කර තිබීම වඩාත් වැදගත් බවත්, අධිවේගී මාර්ගවල පමණක් නොව වෙනත් මාර්ගවල ද රජයෙන් නඩත්තු කරන විවේකගන්නා ස්ථාන ස්ථාපිත කළ යුතු බවත් අනතුරු වැළැක්වීම හා නිවාරණ අංශය සඳහන් කරනවා.

අධිවේගී මාර්ගයේ රථවාහනවල ගැටලු පමණක්ම නොව පුද්ගල ගැටලු මෙන්ම රියදුරන්ගේ වැටලු ද පවතින බවත් නිදිමත, වෙහෙස මෙන්ම මාර්ගයේ පවතින මීදුම් සහිත තත්වය සහ වෙනත් බාහිර කරුණු රියදුරන් මුහුණපාන තවත් අපහසුතා බව හෙළිවී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අද කාලගුණය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින්...

පානදුර වෙඩි තැබීමක් – අයෙක් මරුට

පානදුර, හිරණ ප්‍රදේශයේ අද (29) අලුයම වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලීසිය පවසන්නේ, සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙන බවයි. බටහිර මාලමුල්ල...

ගුවන් පාලමක් රජයට මිලියන 400ක් පාඩු කරලා

කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම්කර ඇති ගුවන් පාලමක ඉදිකිරීම් අතරමග නවතා දැමීම හේතුවෙන් මේ වනවිට රුපියල් මිලියන 400කට අධික මුදලක් කොන්ත්‍රාත් සමාගමට ගෙවීමට රජයට සිදුව...

POPULAR ARTICLES