30 C
Colombo
Monday, April 28, 2025

ආධාර අරන් පළමු ගුවන් යානය හෙට මියන්මාරයට

- Advertisement -

මියන්මාරයේ ඇති වූ භූ කම්පනය හේතුවෙන් විපතට පත් ජනතාවට වෛද්‍යාධාර ඇතුළු මානුෂීය ආධාර රැගත් පළමු ගුවන් යානය හෙට (05) දින මියන්මාරය බලා පිටත්ව යාමට නියමිතයි.

ඒ අනුව වෛද්‍ය කණ්ඩායමක් , විපතට පත් ජනතාව මුදවා ගැනීම සඳහා මුදවා ගැනීමේ කණ්ඩායමක් මෙන්ම විපතට පත් ජනතාව  වෙනුවෙන් ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගේ මූලිකත්වයෙන් යුතුව රැස් කරගන්නා ලද මානුෂීය ආධාරද අයත් වේ.

අදාළ ගුවන් යානය හෙට පෙරවරු 7.45ට මියන්මාරය බලා පිටත්ව යාමට නියමිත බව ආරක්ෂක අමාත්‍යංශය පැවසුවා.

RECENT ARTICLES - SINHALA

නිල ජන්ද පත්‍රිකා 90% බෙදා අවසන් – තැපැල් දෙපාර්තමේන්තුව

පළාත් පාලන ඡන්ද විමසීමේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 90 කට වැඩි ප්‍රමාණයක් බෙදා අවසන් කර ඇතැයි, තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. නියෝජ්‍ය තැපැල්පති ප්‍රේමචන්ද්‍ර හේරත් මහතා...

බස් රියදුරන්ට දැනුම්දීමක්

බස් රථ සඳහා GPS හා CCTV සවි කිරීම විධිමත් කිරීමට ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය තීරණ කර තිබෙනවා. එමෙන්ම බස් රථ රියදුරන්ගේ ආසන...

ඕස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා ගාස්තු ගැන තීරණයක්?

එළැඹෙන මැතිවරණයෙන් තම පක්ෂය ජය ගතහොත් ජාත්‍යන්තර සිසුන් සඳහා වීසා ගාස්තුව ඔස්ට්‍රේලියානු ඩොලර් 2,000ක් තෙක් ඉහළ දමන බව ඔස්ට්‍රේලියාවේ ආණ්ඩු බලය හිමි කම්කරු පක්ෂය...

POPULAR ARTICLES

අද කොටස් වෙළඳපල හොඳයි

කොළඹ කොටස් වෙළඳපොල සියලු කොටස් මිල දර්ශකය අද (28) ඒකක 69.43 කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ 15,811.47 ලෙසයි. ඒ අනූව පිරිවැටුම රු.බි. 2.8ක් ලෙස සඳහන්