26.7 C
Colombo
Thursday, April 17, 2025

ඉන්දු – ශ්‍රී ලංකා අවබෝධතා ගිවිසුම් හුවමාරු කරගැනේ

- Advertisement -

ඉන්දීය – ශ්‍රී ලංකා ඒකාබද්ධ මාධ්‍ය හමුව සහ ද්වීපාර්ශ්වික ගිවිසුම් අත්සන් කිරීමේ නිල රාජ්‍ය උත්සවය මේ වනවිට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වෙනවා.

ඒ අනුව එහිදී බලශක්ති ආනයනය හා අපනයනය, ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම ඇතුළු තවත් ගිවිසුම් කිහිපයක් හුවමාරු කරගැනීම එහිදී සිදුවුණා.

සාම්පූර් බලාගාරයේ ඉදිකිරීම් කටයුතු මාර්ගගත ක්‍රමය ඔස්සේ ආරම්භ කිරීම ද මෙහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා.

RECENT ARTICLES - SINHALA

නිල ඡන්ද දැන්වීම් පත් බෙදීම අද සිට

පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ගෙයින් ගෙට ගොස් බෙදා හැරීම අද(17) සිට ආරම්භ කෙරෙනවි. නියෝජ්‍ය තැපැල්පති ප්‍රේමචන්ද්‍ර හේරත් මහතා සඳහන් කළේ ලබන 29...

රැකි රක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකත අද

අවුරුදු නැකැත් චාරිත්‍රවල අවසන් චාරිත්‍රය වන රැකි රක්ෂා සඳහා පිටත්ව යාමේ නැකත අදට (17) යෙදී තිබෙනවා. අද උදෑසන 9.03ට යෙදෙන සුබ නැකතින් රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන්...

අශෝක තෝරදෙණිය , ඉන්ද්‍රානන්දගේ කට වහන්න තහනම් නියෝගයක් අරන්

විශ්‍රාමික මේජර් ජනරාල් අශෝක තෝරදෙණිය මහතා සම්බන්ධව මහජනතාව නොමඟ යවන සුළු අසත්‍ය සහ ද්වේශ සහගත ප්‍රකාශ විද්‍යුත් ,මුද්‍රිත මාධ්‍යයට නිකුත් කිරීම, හා සමාජ මාධ්‍යය...

POPULAR ARTICLES

නිල ඡන්ද දැන්වීම් පත් බෙදීම අද සිට

පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ගෙයින් ගෙට ගොස් බෙදා හැරීම අද(17) සිට ආරම්භ කෙරෙනවි. නියෝජ්‍ය තැපැල්පති ප්‍රේමචන්ද්‍ර හේරත් මහතා සඳහන් කළේ ලබන 29...

රැකි රක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකත අද

අවුරුදු නැකැත් චාරිත්‍රවල අවසන් චාරිත්‍රය වන රැකි රක්ෂා සඳහා පිටත්ව යාමේ නැකත අදට (17) යෙදී තිබෙනවා. අද උදෑසන 9.03ට යෙදෙන සුබ නැකතින් රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන්...

කොටස් වෙළෙඳපොළේ වර්ධනයක්

දීර්ඝ සතිඅන්තයකින් පසු කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ඇරඹි අද (16) දිනයේ දී මිල දර්ශකවල කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා වුණා. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක...