28.3 C
Colombo
Thursday, April 17, 2025

ශ්‍රී ලාංකීය අධ්‍යක්ෂවරයෙකුගේ චිත්‍රපටයක් Netflix යයි

- Advertisement -

ඉලංගෝ රාම්ගේ අධ්‍යක්ෂණයෙන් තිරගත වූ නෙළුම් කුලුනෙහි ප්‍රතිනිර්මාණයක් වන පෙරුසු චිත්‍රපටිය Nextflixහි තිරගත වීමට නියමිතව තිබෙනවා.

එය අප්‍රේල් 11 වැනිදා සිට Nextflix ඔස්සේ නැරඹීමට හැකියාව පවතිනවා.

2025 මාර්තු 14 වන දින සිනමාහල්වල නිකුත් කරන ලද මෙම චිත්‍රපටයේ වෛභාව් රෙඩ්ඩි, සුනිල් රෙඩ්ඩි, නිහාරිකා එන්එම්, බාල සරවනන්, රෙඩින් කිංස්ලි සහ චන්දිනී තමිලරසන් ඇතුළු දකුණු ඉන්දියානු නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා.

ඉලංගෝ රාම් තිර රචනය කොට අධ්‍යක්ෂණය හා කැමරා අධ්‍යක්ෂණයෙන් දායක වූ නෙලුම් කුලුන සිනමාපටය මාර්තු 14 වැනිදා සිට දිවයින පුරා තිරගත වීම ආරම්භ කළා.

නෙළුම් කුලුන (Tentigo) 2023 වසරේ තලින් බ්ලැක් නයිට්ස් චිත්‍රපට උලෙළේ (FIAPF) අනුමත ඒ ශ්‍රේණියේ උලෙළක්) ජූරියේ විශේෂ සම්මානය දිනා ගැනීමට සමත් වුණා.

මෙම සිනාමා පටය දෙමළ භාෂාවෙන් (පෙරුසු) සහ තෙළිඟු භාෂාවෙන් (පෙධා) නැවත නිර්මාණය කර ඇති අතර විදේශයකදී නැවත නිර්මාණය (Remake) කරන ලද ප්‍රථම ශ්‍රී ලාංකේය චිත්‍රපටය වීමද විශේෂත්වයක්.

RECENT ARTICLES - SINHALA

මැතිවරණ නීති කැඩූ අපේක්ෂකයින් ගණන ඉහළට

පසුගිය මාර්තු 3 වන දින සිට ඊයේ (16) දිනය දක්වා වු කාලය තුළ මැතිවරණ පැමිණිලිවලට අදාළව අපේක්ෂකයින් 18 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය...

ත්‍රිවිල් – බස් අනතුරකින් පිරිසකට බරපතළ තුවාල

හැටන් - මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ දික්ඔය නගරය ආසන්නයේ දී අධික වේගයෙන් ධාවනය වූ ත්‍රිරෝද රථයක් පෞද්ගලික බස් රථයක ගැටී සිදුවු අනතුරකින් ත්‍රිරෝද රථයේ ගමන්ගත්...

අද නුවර යන අයට විශේෂ දැනුම්දීමක්

"සිරි දළදා වන්දනාව" වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්ම අද (17) සිට ක්‍රියාත්මක කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, වන්දනාකරුවන් පැමිණෙන රථ වාහන මහනුවර නගරය වෙත පැමිණීමත්...

POPULAR ARTICLES

මැතිවරණ නීති කැඩූ අපේක්ෂකයින් ගණන ඉහළට

පසුගිය මාර්තු 3 වන දින සිට ඊයේ (16) දිනය දක්වා වු කාලය තුළ මැතිවරණ පැමිණිලිවලට අදාළව අපේක්ෂකයින් 18 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය...

ත්‍රිවිල් – බස් අනතුරකින් පිරිසකට බරපතළ තුවාල

හැටන් - මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ දික්ඔය නගරය ආසන්නයේ දී අධික වේගයෙන් ධාවනය වූ ත්‍රිරෝද රථයක් පෞද්ගලික බස් රථයක ගැටී සිදුවු අනතුරකින් ත්‍රිරෝද රථයේ ගමන්ගත්...

ට්‍රම්ප්ගේ තීරු බදුවලට කැලිෆෝනියාවෙන් නඩු

ට්‍රම්ප්ගේ තීරු බදුවලට එරෙහිව කැලිෆෝනියා ප්‍රාන්තය නඩුවක් ගොනු කර තිබෙනවා. එය ගොනු කර ඇත්තේ කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිව්සෝම් විසින්. අමෙරිකාව අභ්‍යන්තරයෙන්ම එර‍ටින් පැනවූ තීරු බදුවලට එරෙහිව...