30 C
Colombo
Thursday, April 17, 2025

අගමැති මෝදි 96 ලෝක ශූරයින් හමුවෙයි 

- Advertisement -

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ 1996 වසරේ ලෝක කුසලානය දිනාගත් ඉතිහාසගත ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් අද (05) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුව තිබෙනවා.

ඒ පිළිබඳව සිය X ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ, 1996 දී ලෝක කුසලානය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් මුණගැසීම සතුටුදායක අවස්ථාවක් වූ බවයි..

අරවින්ද ද සිල්වා ,සනත් ජයසූරිය, චමින්ද වාස්, උපුල්න් චන්දන ඇතුළු 1996 ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයින් කිහිප දෙනෙකු මේ සඳහා සහභාගී වී තිබුණා.

කෙසේවෙතත්, ලෝක කුසලානය දිනාගත් කණ්ඩායම් නායක අර්ජුන රණතුංග මහතා මේ වනවිට විදේශගතව සිටින බැවින් මෙම හමුවට එක්ව නැහැ.

RECENT ARTICLES - SINHALA

එගොල්ලෝ ආණ්ඩුවේ කියලා එයාලටම අමතක වෙලා – නලින් බණ්ඩාර

වත්මන් විපක්ෂය තරම් හොඳ විපක්ෂයක් ඉතිහාසයේ නොසිටි බවත්, ආණ්ඩුව විපක්ෂයේ සිටින කාලයේ කළේ රට ගිනි තැබීම සහ ඇවිළවීම බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

සිරි දළදා වන්දනාව: සජීවී තොරතුරු දැනගන්න වෙබ් පිටුවක්

 “සිරි දළදා වන්දනාව” සඳහා පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා අවශ්‍ය සේවාවන් සපයා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසියේ තොරතුරු තාක්ෂණ කොට්ඨාසයේ නිලධාරීන් විසින් නව පද්ධතියක් හඳුන්වාදී...

වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි

2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 816,191ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. එම අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවක...

POPULAR ARTICLES