29 C
Colombo
Thursday, April 17, 2025

මැතිවරණ කොමිසම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ව කැඳවයි

- Advertisement -

රාජ්‍ය දේපොළ අවභාවිතා කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර ඇති නියෝග ක්‍රියාත්මක කිරීම පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ලබන සතියේ සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එම කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ සියලු රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් සහ සංස්ථාවල සභාපතිවරුන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට නියමිත බවයි.

අදාළ දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා අදාළ රාජ්‍ය නිලධාරීන් ලබන සතිය තුළ මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා ඇති බව එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

මුදල් හා රත්‍රන් කාරයක සඟවලා: බුද්ධි නිලධාරියෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

ස්මෝටර් රථයක සඟවා තිබූ රුපියල් තුන්කෝටි විසිඅට ලක්ෂ හතළිස් දහසක මුදලක් හා ග්‍රැම් 150ක ප්‍රමාණයෙන් යුත් රන් භාණ්ඩ සමඟ පුද්ගලයින් 5 දෙනෙකු සැකපිට අත්අඩංගුවට...

හෙටින් ඇරඹෙන “සිරි දළදා වන්දනාව”

වසර 16කට පසු  පැවැත්වෙන “සිරි දළදා වන්දනාව”හෙටින් (18) ඇරඹෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ මෙහි සමාරම්භක අවස්ථාව හෙට (18) දහවල් 12.30ට පමණ සිදුවන අතර ‍ජනාධිපති...

අනුර සනත් ජයසූරියගෙන් කළ ඉල්ලීම

සිය රජයේ පළමු වසර පහක කාලය තුළ යාපනයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියක් ඉදි කර එහි ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් පැවැත්වෙනු දැකීමට තමා අපේක්ෂා කරන බව ජනාධිපති...

POPULAR ARTICLES