26 C
Colombo
Thursday, May 1, 2025

පැය 24ට මැතිවරණ පැමිණිලි 102ක්

- Advertisement -

මැතිවරණ නීති උල්ලංඝණය සම්බන්ධයෙන් පැය 24 ක් ඇතුළත පැමිණිලි 102 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.

කොමිසම සඳහන් කළේ,  ජාතික මැතිවරණ පැමිණීලි කළමණාකරණ මධ්‍යස්ථානයට 15 ක් හා දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 87 ක් ලැබී ඇති බවයි.

එමෙන්ම, පසුගිය මස 20 වැනිදා සිට මේ මස 05 වැනිදා දක්වා මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 712 ක් ලැබී ඇති බවද මැතිවරණ කොමිසම පවසනවා.

එමෙන්ම මෙම කාල සීමාව අතරතුර ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් වාර්තා වී ඇති පැමිණිලි සංඛ්‍යාව 4 ක් බවද සඳහන් වෙනවා.

RECENT ARTICLES - SINHALA

ප්‍රදේශ කිහිපයකට අද තද වැසි

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ...

ලෝක කම්කරු දිනය අදයි

ලෝක කම්කරු දිනය අදට (01) යෙදි තීබෙනවා. 1886 වසරේදී මැයි මාසයේදී වැඩමුරය පැය 8කට සීමා කරන ලෙස ඉල්ලමින් අමෙරිකාවේ චිකාගෝ නුවර කම්කරුවන් පිරිසක් සිදුකළ...

නලින්දගේ කතාවට වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයෙන් විරෝධයක්

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ගේ අනන්‍යතාවය හඳුනා ගැනීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කොට ඇති හැඳුනුම්පත අනිවාර්ය කිරීම පිළිබඳ රජයේ තීරණය සම්බන්ධව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්...

POPULAR ARTICLES

ප්‍රදේශ කිහිපයකට අද තද වැසි

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ...

ලෝක කම්කරු දිනය අදයි

ලෝක කම්කරු දිනය අදට (01) යෙදි තීබෙනවා. 1886 වසරේදී මැයි මාසයේදී වැඩමුරය පැය 8කට සීමා කරන ලෙස ඉල්ලමින් අමෙරිකාවේ චිකාගෝ නුවර කම්කරුවන් පිරිසක් සිදුකළ...

මාධ්‍යවේදීන්ට චීනයෙන් පුහුණුවක්

මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නිරත ජනමාධ්‍යවේදීන්ට ජනමාධ්‍ය පුහුණු වැඩසටහනක් නුදුරු දිනයකදීම චීනයේ දී පැවැත්වීමට අවශ්‍ය සැලසුම් මේ වනවිට ක්‍රියාත්මක කර තිබෙන බව ශ්‍රී ලංකාවේ චීන...