26 C
Colombo
Thursday, May 1, 2025

ට්‍රම්ප්ගේ බදු තීරණයට රටවල් රැසක් සාකච්ඡාවට සුදානම්

- Advertisement -

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලොව පුරා රටවල් රැසකට පනවනු ලැබූ දැඩි තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රටවල් රැසක් මේ වනවිට අමෙරිකාව හා සම්බන්ධ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අමෙරිකානු ජාතික ආර්ථික කවුන්සිලයේ අධ්‍යක්ෂ කෙවින් හැසෙට් සිදුකළ ප්‍රකාශයක් උපුටා දක්වමින් එම වාර්තා පෙන්වා දෙන්නේ, රටවල් 50කට වැඩි සංඛ්‍යාවක් මේ වනවිට ධවල මන්දිරය හා සම්බන්ධවීමට උත්සාහ දරා ඇති බවයි.

ඊශ්‍රායල ජනාධිපති බෙන්ජමින් නෙතන්යාහු මහතාද වෙළෙඳ සාකච්ඡා සඳහා ට්‍රම්ප් හමුවීමට වොෂින්ටනය වෙත පැමිණීමට නියමිත බව එම වාර්තා තවදුරටත් පවසා සිටිනවා

ට්‍රම්ප් ඉකුත් බදාදා තීරුබදු පැනවීම නිවේදනය කිරීමත් සමග වියට්නාමය පවසා සිටියේ අමෙරිකානු භාණ්ඩ සඳහා ආනයන තීරුබදු 0% දක්වා අඩු කරන බවයි.

කාම්බෝජය ද එක්සත් ජනපද නිෂ්පාදන සඳහා 5% ක ආනයන තීරුබදු යෝජනා කරමින් ලිපියක් යවා තිබෙන බවයි පැවසෙන්නේ.

ඉන්දුනීසියාව සහ තායිවානය ද අමෙරිකාව සම්බන්ධයෙන් ලිහිල් බදු ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

නලින්දගේ කතාවට වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයෙන් විරෝධයක්

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ගේ අනන්‍යතාවය හඳුනා ගැනීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කොට ඇති හැඳුනුම්පත අනිවාර්ය කිරීම පිළිබඳ රජයේ තීරණය සම්බන්ධව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්...

Breaking: ඉන්ධන මිල පහළට

අද (30) මධ්‍යම රාත්‍රි සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව රුපියල් 299.00 ක්ව පැවති...

ක්ලීන් ශ්‍රී ලංකා යටතේ අක්කර දහසක වන වගාවක්

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන, පුද්ගලික අංශය සමග එක්ව අක්කර දහසක වන වගාවක් ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.  ක්ලීන් ශ්‍රී ලංකා...

POPULAR ARTICLES