26.7 C
Colombo
Thursday, April 17, 2025

හිස් වූ මන්ත්‍රී ධුරය ගැන මැතිවරණ කොමිසමට දැනුම්දීමක්

- Advertisement -

2025 අප්‍රේල් මස 06  වැනි දින සිට දසවැනි පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුව විසින් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබෙනවා.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් මෙම දැනුම් දීම සිදු කර තිබුණා.

ඒ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  66(අ) ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරවයි.

පසුගිය මහ මැතිවරණයෙන් රුවන්වැල්ල ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ කෝසල නුවන් මහතා ඊයේ (06) ඇති වූ හදිසි හෘදයාබාදයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වුණා.

මිය යන විට ඒ මහතා 38 වැනි වියේ පසුවුණා.

RECENT ARTICLES - SINHALA

නිල ඡන්ද දැන්වීම් පත් බෙදීම අද සිට

පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ගෙයින් ගෙට ගොස් බෙදා හැරීම අද(17) සිට ආරම්භ කෙරෙනවි. නියෝජ්‍ය තැපැල්පති ප්‍රේමචන්ද්‍ර හේරත් මහතා සඳහන් කළේ ලබන 29...

රැකි රක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකත අද

අවුරුදු නැකැත් චාරිත්‍රවල අවසන් චාරිත්‍රය වන රැකි රක්ෂා සඳහා පිටත්ව යාමේ නැකත අදට (17) යෙදී තිබෙනවා. අද උදෑසන 9.03ට යෙදෙන සුබ නැකතින් රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන්...

අශෝක තෝරදෙණිය , ඉන්ද්‍රානන්දගේ කට වහන්න තහනම් නියෝගයක් අරන්

විශ්‍රාමික මේජර් ජනරාල් අශෝක තෝරදෙණිය මහතා සම්බන්ධව මහජනතාව නොමඟ යවන සුළු අසත්‍ය සහ ද්වේශ සහගත ප්‍රකාශ විද්‍යුත් ,මුද්‍රිත මාධ්‍යයට නිකුත් කිරීම, හා සමාජ මාධ්‍යය...

POPULAR ARTICLES

නිල ඡන්ද දැන්වීම් පත් බෙදීම අද සිට

පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ගෙයින් ගෙට ගොස් බෙදා හැරීම අද(17) සිට ආරම්භ කෙරෙනවි. නියෝජ්‍ය තැපැල්පති ප්‍රේමචන්ද්‍ර හේරත් මහතා සඳහන් කළේ ලබන 29...

රැකි රක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකත අද

අවුරුදු නැකැත් චාරිත්‍රවල අවසන් චාරිත්‍රය වන රැකි රක්ෂා සඳහා පිටත්ව යාමේ නැකත අදට (17) යෙදී තිබෙනවා. අද උදෑසන 9.03ට යෙදෙන සුබ නැකතින් රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන්...

කොටස් වෙළෙඳපොළේ වර්ධනයක්

දීර්ඝ සතිඅන්තයකින් පසු කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ඇරඹි අද (16) දිනයේ දී මිල දර්ශකවල කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා වුණා. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක...