29 C
Colombo
Thursday, January 23, 2025

Superman ලෝකයට දායාද කළ රිචඩ් ඩොනර් සමුගනී

- Advertisement -

Superman, The Goonies වැනි ලොව පුරා ප්‍රසිද්ධ වූ චිත්‍රපට රැසක අධ්‍යක්ෂකවරයා වූ රිචඩ් ඩොනර් මිය ගොස් තිබෙනවා.

මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 91 කි.

ඔහු ඊයේ (05) දිනයේ අභාවප්‍රාප්ත වූ බව ඔහුගේ බිරිඳ චිත්‍රපට නිෂ්පාදක ලෝරන් ෂූලර් ඩොනර් මාධ්‍ය වෙත තහවුරු කර තිබෙනවා.

1976 දී The Omen චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් හොලිවුඩ් සිනමාවට අවතීර්ණ වුණු ඔහු විසින් 1978 නිර්මාණය කළ ක්‍රිස්ටෝපර් රීව් රංගනයෙන් දායක වූ Superman චිත්‍රපටය ලොව පුරා රසිකයන් අතර ඉමහත් ජනප්‍රියතාවයට පත්වුණා.

ඔහු විසින් 1985 දී නිර්මාණය කළ The Goonish චිත්‍රපටයේ තිර පිටපත ලියූ ප්‍රවීණ සිනමාවේදී ස්ට්වින් පිල්බර්ග් සහෝදර නිර්මාණශිල්පියගේ නික්ම යාම පිළිබඳ දැඩි ශෝකය ප්‍රකාශ කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

පාර්ලිමේන්තුව උණුසුම් කළ මාදිවෙල වාහනේ

ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට වාහන නොදුන් බව පැවසුවද කිහිපදෙනෙකු රජයේ වාහන භාවිත කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා චෝදනා කරනවා. අද (23) පාර්ලිමේන්තුවේ දී...

ඊ ටිකට් වංචාවට තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ දී දුම්රිය දෙපාර්තමෙන්තුවේ සේවයේ නියුතු තාක්ෂණික නිලධාරිවරයෙකුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් විසින් ඊයේ (22) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ දුම්රිය ඊ ටිකට් පත් චංවාව...

නුවර – කොළඹ මාර්ගයේ යන අයට දැනුම්දීමක්

නිට්ටඹුව, ශ්‍රී විජේරාමය විහාරස්ථානය මඟින් වාර්ෂිකව පවත්වනු ලබන “දුරුතු නද” මහ පෙරහැර හේතුවෙන් මාර්ග අවහිරතාවයක් පිළිබඳ පොලීසියෙන් දැනුවත් කිරීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව පෙරහැර හෙට...

POPULAR ARTICLES

තායිලන්තයේ සමලිංගික විවාහ නීතිය ක්‍රියාත්මකයි

දකුණු ආසියානු රටක් ලෙස තායිලන්තය අද (23) සිට සමලිංගික විවාහ නීතිය පිළිගෙන තිබෙනවා. මෙම නව නීතිය පසුගිය වසරේ සම්මත කර ඇති අතර එම විවාහ නීතිය...