පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා අද (08) පෙරවරුවේ සිය නව තනතුරේ වැඩ භාර ගනු ලැබීය.
ඔහු බත්තරමුල්ල කාර්යාලයේදී වැඩ භාර ගනු ලැබුවේ රථවාහන හා අපරාධ අංශ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසයි.
ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා රථවාහන හා අපරාධ අංශයේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවපතු ධූරයට අමතරව පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරද හොබවනවා.