25 C
Colombo
Friday, January 10, 2025

පාසල් යළි ආරම්භ වෙයි

- Advertisement -

බටහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර අනෙකුත් සියලුම පාසල් 6 සිට 13 ශ්‍රේණි සඳහා නොවැම්බර් 23 වන දින නැවත විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

නොවැම්බර් 9 වන දින නිවාඩුවෙන් පසු පාසල් නැවත විවෘත කිරීමට නියමිතව තිබූ නමුත් COVID 19 ගැටළු හේතුවෙන් එය සති දෙකකින් කල් තබන ලදී.

RECENT ARTICLES - SINHALA

අල්ලස් කොමිසමට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මහාධිකරණ විනිසුරු රංග ශ්‍රීනාත් අබේවික්‍රම මහතා පත්කර තිබෙනවා. අද (10) දින සිට ක්‍රියාත්මක වෙන...

බහාලුම් රථ 1000කට ආසන්න ප්‍රමාණයක් වරායේ හිරවෙලා

ආනයනික බහාලුම් නිෂ්කාශනයේ පවතින ප්‍රමාදය හේතුවෙන් බහාලුම් ප්‍රවාහන රථ 800 - 1000ක් අතර ප්‍රමාණයක් වරාය තුළ රැදී සිටින බව බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය...

කටුනායක ගුවන්තොටුපළේ සිට මාකුඹුරට බස් රථ සේවාවක්

ශ්‍රී ලංකා මණ්ඩලය විසින් කටුනායක ගුවන්තොටුපළ සහ මාකුඔුර - බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අතර සුඛෝපභෝගී බස් රථ සේවාවක් අද (10) සිට ආරම්භ කර තිබෙනවා. ගුවන්තොටුපළ හා...

POPULAR ARTICLES