25 C
Colombo
Friday, January 10, 2025

බුස්සෙන් ඇප ලබා ගිය දෙදෙනෙකුට කොවිඩ්

- Advertisement -

බූස්ස බන්ධනාගාරයේ සිට ඇප ලබා තම නිවෙස්වලට ගිය පුද්ගලයන් දෙදෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව හදුනාගෙන ඇත.

නොවැම්බර් 18 දින මෙම ආසාදිතයන් හදුනාගෙන ඇති අතර ඔවුන් බන්දේගම නවජනපදයේ හා හික්කඩුව ගලගොඩ කුලීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. අදාල පුද්ගලයන් නොවැම්බර් 11 වන දින නිවෙස්වලට ගොස් ඇත.

කෙසේ වෙතත් ඔවුන්ව මේ වන විට ප්‍රතිකාර සදහා හම්බන්තොට රෝහල වෙත ඇතුලත් කර ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයන්ව නිරෝධායනය සදහා යොමු කර ඇත.

RECENT ARTICLES - SINHALA

කටුනායක ගුවන්තොටුපළේ සිට මාකුඹුරට බස් රථ සේවාවක්

ශ්‍රී ලංකා මණ්ඩලය විසින් කටුනායක ගුවන්තොටුපළ සහ මාකුඔුර - බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අතර සුඛෝපභෝගී බස් රථ සේවාවක් අද (10) සිට ආරම්භ කර තිබෙනවා. ගුවන්තොටුපළ හා...

අද සිට වැස්ස වැඩි වෙන හැටි

0
දිවයිනේ උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑලිය දිස්ත්‍රික්කවල අද (10) සිට ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා...

අහුන්ගල්ලේ වෙඩිතැබීමට සැකකරන යතුරුපැදියක් සොයාගෙන

අහුන්ගල්ල බෝධිය අසලදී ඊයේ (09) පෙරවරුවේ සිදුවු වෙඩිතැබීමට යොදාගත් බවට සැකකරන යතුරුපැදියක් අහුන්ගල්ල පොලීසිය විසින් ඊයේ රාත්‍රියේ සොයාගෙන තිබෙනවා. අහුන්ගල්ල පොල්අතුකන්ද ප්‍රදේශයේ පිහිටි කුරුඳු ඉඩමක...

POPULAR ARTICLES