30 C
Colombo
Monday, January 13, 2025

වොලිබෝල් ජයක බලාපොරොත්තුවක් රැගෙන කණ්ඩායම් නායකත්වය ජනිත සුරත්ට

- Advertisement -

ජපානයේ පැවැත්වීමට නියමිත ආසියානු වොලිබෝල් ශූරතාවය සඳහා මධ්‍යම ආසියානු කලාපයෙන් සුදුසුකම් ලබා ගැනීම සඳහා පැවැත්වෙන උස්බෙකිස්තාන කණ්ඩායම හා තරඟය සඳහා ශ්‍රි ලංකා කණ්ඩායමේ නායකත්වය ජනිත සුරත් වෙත හිමිව තිබේ.

ශ්‍රී ලංකාව සහ උස්බෙකිස්තානය අතර තරගය ලබන 14 වැනිදා සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි

ජනිත සුරත් තායිලන්තයේ පැවැති ලීග රැසකදීම දක්ෂතම ක්‍රිඩකයා වී ඇති අතර 2016 වසරේ සාග් රිදී පදක්කම දිනූ වොලිබෝල් කණ්ඩායමේ නායකයා වන්නේද ජනිත සුරත් වේ.

RECENT ARTICLES - SINHALA

පහර කෑ තරුණයෙක් පොලීසියේ රඳවා ගැනීම ගැන විමර්ශනයක්

පුද්ගලයන් පිරිසක් විසින් පහර දෙනු ලැබූ තරුණයකු රෝහල් ගත නොකර යක්කල පොලිසියේ  සිර මැදිරියේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී...

කාලගුණයෙන් ඉදිරි පැය 36 ගැන නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 36 සඳහා වලංගු වන පරිදි නවතම කාලගුණ අනාවැකියක් නිකුත් කර තිබෙනවා. අද (13) පස්වරු 4ට නිකුත් කළ එම නිවේදනයෙහි...

කසිප්පු අල්ලන්න ඔරුවෙන් ගිය පොලිසියේ 4ක් වැවට වැටිලා

නීති විරෝධී මත්පැන් ජාවාරමක් පිළිබද විමර්ශනය කිරීම සදහා ධීවරයකුට අයත් ඔරුවකින් අම්පාර කොන්ඩුවටුවාන වැවෙන් එගොඩවීමට ගිය අම්පාර පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන්...

POPULAR ARTICLES