25 C
Colombo
Thursday, January 9, 2025

රිෂාඩ්ගේ භාෂා පරිවර්තක වැරදියට පරිවර්ථනය කරලා

- Advertisement -

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාවෙන් හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාගේ සාක්ෂීය පරිවර්ථනය කිරීමට ලබා දුන් පරිවර්ථකයා අර්ථය වෙනස් වන ආකාරයට තම ප්‍රකාශ පරිවර්ථනය කරන බව බදියුදීන් මහතා කොමිසමේදී ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියේ නොවැම්බර් 19 වන දින ස්කයිප් තාක්ෂණය හරහා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සිදු කරන කොමිසමේ සාක්ෂි ලබා දෙමින්ය.

අදාල පරිවර්තකා අතින් වැරදි පරිවර්ථනයන් සිදුවූ අවස්ථාවලදී බදියුදීන් මහතා සිංහල භාෂාවෙන් එය නිවැරදි කර ඇත.

ආරම්බයේදී බදියුදීන් මහතාට සිංහල භාෂාවෙන් තම සාක්ෂි ලබා දෙන ලෙස කොමිසම දැනුම් දී තිබුණු අතර තම මව් භාෂාව දෙමළ බැවින් තමන්ට දෙමළ භාෂාවෙන් සාක්ෂි ලබා දීමට අවස්ථාව සලසන ලෙස බදියුදීන් මහතා ඉල්ලා සිටියේය. ඒ අනුව එදින දහවල් 1.30 වන තෙක් සාක්ෂි ලබා දීම කල් දමා තිබුණී.

RECENT ARTICLES - SINHALA

ජනාධිපති ලේකම් කාර්යාලයේ අතුරුදහන් වුන භාණ්ඩ ගැන විමර්ශණයක්

ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සතුව තිබූ රුපියල් මිලියන 162ක භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධයෙන් වහාම විමර්ශන කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්...

චීනයේ පැතිරෙන HMPV වෛරසය ගැන පැහැදිලි කිරිමක්

චීනයේ පැතිරෙන HMPV වෛරස පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නොමැති බවත් මෙම වෛරසය අලුත් වෛරසයක් නොව අවුරුදු 20ක් පුරාවටම පැවති වෛරසයක් බව...

අතරමග නතර කළ ව්‍යාපෘති යළි පටන් ගන්න ජපන් සහය

වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ තාවකාලිකව නවතා තිබෙන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට රජය සමග සාකච්ඡා කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමාටා අකියෝ...

POPULAR ARTICLES