26.8 C
Colombo
Sunday, April 6, 2025

පාර්ලිමේන්තු සේවකයන් පාර්ලිමේන්තු පොකුණට

- Advertisement -

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය රැගත් ලංගම බස්රථයක් පාර්ලිමේන්තු පොකුණට පෙරළී තිබෙනවා.
පැවති අධික වර්ෂාව හේතුවෙන් අද පස්වරු 6.00 ට පමණ මෙම අනතුර සිදුවී ඇති අතර අනතුරින් එහි ගමන් ගත් පිරිසට සුළු තුවාල සිදුවී තිබුණා. මෙම බස්රථය තලංගම ඩිපෝවට අයත් බස් රථයක් වන අතර රාත්‍රී 7.30 ට පමණ තලංගම ඩිපෝවට අයත් ආපදා රථයක් පැමිණ එය ඉවත් කිරීමට කටයුතු කළා.

RECENT ARTICLES - SINHALA

අගමැති මෝදි 96 ලෝක ශූරයින් හමුවෙයි 

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ 1996 වසරේ ලෝක කුසලානය දිනාගත් ඉතිහාසගත ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් අද (05) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුව තිබෙනවා. ඒ පිළිබඳව සිය...

දඹුල්ල කෘෂි ගබඩාවේ නම වෙනස් කළාට හර්ෂ පුදුමයෙන්

පශ්චාත් අස්වනු නාස්තිය අවම කිරීමේ අරමුණින් ඉදි කෙරුණු දඹුල්ල උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාව අද (05) විවෘත කෙරුණා. ඒ,  ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනපති අනුර...

මෝදිට හූ කියලා

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (05) රථ පෙළපාලිය සමඟ නෙළුම් පොකුණ අසල මාර්ගයේ ගමන් ගන්නා අවස්ථාවේදී පෙරටුගාමි...

POPULAR ARTICLES