31 C
Colombo
Tuesday, January 7, 2025

පයියාගලෙන් මතුවූ මල්වර පොකුර

- Advertisement -

දැරියක් වැඩිවිය පැමිණිමේ උත්සවයකට සහභාගි වූ පිරිසකට කොවිඩ් වෛරසය ආසාදනය වීමේ පුවතක් පයියාගල ගොරකදෙණිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අදාල උත්සවයට පැමිණි පුද්ගලයන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් ඇතුළු 85 දෙනෙකුට මෙසේ වෛරසය ආසාදනය වී ඇති බවයි පැවසෙන්නේ.

එමෙන්ම, නිවසේ ආහාර පිසීමට පැමිණි පුද්ගලයා ඇතුළු පිරිසක්ද ආසාදිතයින් බවට පත්ව ඇති බව ඔවුන්ට කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවලින් හෙළිව තිබෙනවා.

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පැවැත්වූ මෙම උත්සවය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මැදිහත්වීමෙන් අතරමග නවත්වනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

චීනෙට යන ලංකාවේ කුකුල්ලු

චීන වෙළෙඳ පොළට කුකුල් මස් අපනයනය සම්බන්ධ ක්‍රියාපටිපාටිය (Protocol) සඳහා අදාළ වන ගිවිසුම අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. චීන රේගු පාලන ආයතනයේ මැදිහත් වීමෙන්...

ජනපතිගේ චීන සංචාරය ලබන සතියේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එළඹෙන සතියේදී චීනය බලා යෑමට නියමිතව තිබෙනවා. ඒ අනුව,  එළඹෙන 14 වනදා සිට 17 වනදා දක්වා ජනාධිපතිවරයාගේ  චීන නිල සංචාරය...

මගීන් බස්සවා යළි හැරී ගිය බස් රථයේ බලපත්‍රය අත්හිටුවලා

ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ සිදුකළ රථවාහන පරික්ෂාවේදී මොරටුව ප්‍රදේශයේ බස් රථයක් මගීන් අතරමග බස්සවා යළි හැරී යාම සම්බන්ධයෙන් එම බස් රථයේ ධාවන බලපත්‍රය...

POPULAR ARTICLES