25.4 C
Colombo
Saturday, November 23, 2024

අරලියගහ මන්දිරයට කොවිඩ්?

- Advertisement -

අරලියගහ මන්දිරයේ ආරක්ෂාව සඳහා සිටි එස්ටීඑෆ් නිලධාරීන් කිහිපදෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇතැයි තහවුරු වූ නිසා පසුගිය සතියේ එහි සේවකයනට රාජකාරීවලට නොපැමිණෙන ලෙස දැනුම් දී ඇතැයි වාර්තා වේ.

මේ බව සඳහන් කර ඇත්තේ නොවැම්බර් 22 වැනිදා සන්ඩේ ටයිම්ස් පුවත්පතේ ‘දේශපාලන සංස්කාරක’ යන නමින් සතිපතා පළ වන දේශපාලන තීරු ලිපියේය.

මේ බව වෙනත් මාධ්‍ය ආයතන හෝ රජයේ කිසිදු නිල නිවේදනයකින් වාර්තා කර නොමැත.

RECENT ARTICLES - SINHALA

මම එනවට අකමැති සභාපති හාදයා කවුද ?

තමන්ට රනිල් වික්‍රමසිංහ පෙනෙනා බවත් ඔහු කීප දෙනෙකුගේ ප්‍රාණ ඇපකරුවෙක් වී ඇති බවත් සිලින්ඩරයේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස ඊයේ (21) දිවුරුම් දී පැමිණි රවී...

Whatsapp සමාගමෙන් නව විශේෂාංගයක්

Whatsapp සමාගම මගින් නවතම විශේෂාංගයක් හඳුන්වා දීමට සූදානම් වනවා. මෙම විශේෂාංගය යටතේ කෙනෙකු වෙත යොමු කරනු ලබන හඬ පණිවුඩයක්, ඝෝෂාකාරි ස්ථානයකදී ලිඛිත පණිවුඩයක් ලෙස කියවීමට...

ඉන්දීය ධීවරයින් වහා නිදහස් කරන්න – තමිල්නාඩු මහ ඇමති

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන සිටින ඉන්දීය ධීවරයින් වහා නිදහස් කළ යුතු බව ඉල්ලමින් තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් ඉන්දීය මධ්‍යම රජය...

POPULAR ARTICLES