26 C
Colombo
Saturday, December 21, 2024

යහපාලන කාලේවත් පන්සලට CID එකෙන් එව්වෙ නැහැ

- Advertisement -

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සිංහලේ සංවිධානයේ මහලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන්ගේ විහාරස්ථානය වෙත පැමිණ උන්වහන්සේගෙන් ප්‍රශ්න කර තිබෙනවා. ඒ මීට දින කිහිපයකට පෙර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිදුකල බවට පැවසෙන වංචාවන් කිහිපයක් ගැන මාධ්‍ය හමුවක් පවත්වමින් සිදුකල හෙළිදරව්වක් සම්බන්දයෙන්. මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් පවසන්නේ පසුගිය රජය නිර්දය ලෙස විවේචනය කලද කිසි දිනෙක මෙවන් සිදුවීමක් සිදු නොවූ බවයි.

වීඩියෝ පහතින්,

RECENT ARTICLES - SINHALA

ජනපතිගේ නව බදු ප්‍රතිපත්තියට වෘත්තියවේදීන් ගත් තීරණය

ආදයම් බදු සම්බන්ධව ජනාධිපතිවරයා ගත් තීන්දුව සම්බන්ධව සිය සංගමය සතුටු වන බව වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව පවසනවා. එම එකමුතුව වෙනුවෙන් අද (20) පැවැති මාධ්‍ය...

කළුතර සංචාරක හෝටලයක වෙඩි තැබීමක්

කළුතර සංචාරක හෝටලයක වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලීසිය පවසනවා. කළුතර දකුණ පොලීසිය පැවසුවේ එම හෝටලයේ ආරක්ෂක නිලධාරීන් සහ පිටස්තර තරුණයින් පිරිසක් අතර ඇති වීමට...

වැටුප අනුව ගෙවිය යුතු PAYE tax මෙන්න

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය වැඩසටහන යටතේ මෙරටට හිමිවූ තුන්වැනි වාරිකය පිළිබඳ සමාලෝචනයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය 18 වැනිදා පාර්ලිමේන්තුවට...

POPULAR ARTICLES

ජනපතිගේ නව බදු ප්‍රතිපත්තියට වෘත්තියවේදීන් ගත් තීරණය

ආදයම් බදු සම්බන්ධව ජනාධිපතිවරයා ගත් තීන්දුව සම්බන්ධව සිය සංගමය සතුටු වන බව වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව පවසනවා. එම එකමුතුව වෙනුවෙන් අද (20) පැවැති මාධ්‍ය...

කළුතර සංචාරක හෝටලයක වෙඩි තැබීමක්

කළුතර සංචාරක හෝටලයක වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලීසිය පවසනවා. කළුතර දකුණ පොලීසිය පැවසුවේ එම හෝටලයේ ආරක්ෂක නිලධාරීන් සහ පිටස්තර තරුණයින් පිරිසක් අතර ඇති වීමට...

ගාල්ලේ වෙඩි තැබිමක්

UPDATE ගාල්ල වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ------------------------------------- ගාල්ල දඩල්ල ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙක් තුවාල ලබා තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබු පුද්ගලයා...