අද (22) දින තවත් කොවිඩ් මරණ 4ක් සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත. ඉන් එක් කාන්තාවක් නිවසේදීම මියගොස් තිබේ.
ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් 19 මරණ සංඛ්‍යාව 87 ක් දක්වා ඉහළ ගොස් ඇත.