ආණ්ඩුව විවේචනය කරමින් කටයුතු කරන මාධ්‍යවේදීන් 200 ක පිරිසක් අත්අඩංගුවට ගැනීම සදහා ඔවුන්ගේ නම් සදහන් ලැයිස්තුවක් මේ වන විටත් පොලීසියට ලබාදී ඇති බවට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකර් මහතා පවසනවා.
පාර්ලිමේන්තුවේදී ඒ මහතා සිදුකල කතාවක් අතර තුර මෙම සිදුවීම පිළිබදව තොරතුරු තමන් හට වාර්තා වී ඇති බවට ඒ මහතා සදහන් කළා.
ඊට අදාල දර්ශන පහතින්,
මාධ්‍යවේදීන් 200 ක ලැයිස්තුවක් පොලීසියට

- Advertisement -
RECENT ARTICLES - SINHALA
“රනිල් බටලන්දට හමුදාව ගෙනාවේ තෙල් පිරිපහදුවේ ආරක්ෂාවට” -රුවන්
සපුගස්කන්ද තෙල් පිරිපහදුවට ප්‍රහාරයක් එල්ල වේ යැයි යන සැකය බටලන්ද කඳවුර ස්ථාපිත කිරීමට ප්‍රධාන හේතුව බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා...
කාරක සභා නිර්දේශ ක්‍රියාත්මක නොකළ රාජ්‍ය ආයතන ගැන තීරණයක්
පාර්ලිමේන්තු කාරක සභා විසින් දෙනු ලැබූ මෙතෙක් ක්‍රියාත්මක නොකළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා මාසයක කාලයක් ලබාදීමට, පාර්ලිමේන්තු කාරක සභා නිර්දේශ අදාළ වගකිව යුතු ආයතන...
පිය පුතු දෙපළක් නිවසක් තුළ කපා කොටා ඝාතනය කෙරේ
නිවසක් තුළ දී පිය පුතු දෙපළක් කපා කොටා ඝාතනය කළ පුවතක් නොච්චියාගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මෙලෙස ඝාතනයට ලක්ව අත්තේ නොච්චියාගම, මාරගහ වැව, යාය 17 ප්‍රදේශයේ...
POPULAR ARTICLES