24 C
Colombo
Sunday, January 5, 2025

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාටත් කොවිඩ්. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ මාධ්‍ය සාකච්ඡාවකටත් ඇවිත්

- Advertisement -

මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතිබවට හදුනාගෙන තිබෙනවා.

ඒ අනුව ඔහු මේ වන විට නිරෝධායනය සඳහා යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

එස්.ආර්.ආටිගල මහතා පසුගිය 5 වනදා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකටද සහභාගී වුණා.

එම සාකච්ඡාව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා මෙහෙයවූ අතර ඊට ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ, කෘෂිකර්ම අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා යන මහත්වරුන්ද සහභාගී වී සිටියා.

RECENT ARTICLES - SINHALA

කෝටි 32 ක මියුසිකල් ගහපු හරීන්

තරුණ සේවා සභාව මඟින් සංවිධානය කළ Smart Youth Night නමැති සංගීත සංදර්ශන මාලාව සඳහා රුපියල් කෝටි 32කට අධික මුදලක් වැය කර ඇති බව අනාවරණය...

බොන අයට හඳුන්නෙත්තිගෙන් එතනෝල්

අඩු මිලකට ප්‍රමිතියෙන් ඉහළ මත්පැන් වෙළදපොලට හදුන්වා දීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. ඊයේ (03) ලංකා සීනි සමාගමට...

අදානි ව්‍යාපෘති ගැන බලන්න යළිත් කමිටුවක්

අදානි සමාගමේ මෙරට බලශක්ති ව්‍යාපෘති පිළිබඳ අධ්‍යනයට යළි කමිටුවක් පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. බලශක්ති අමාත්‍යාංශය විසින් ඊට අදාළ යෝජනාව ලබන අමාත්‍ය මණ්ඩල...

POPULAR ARTICLES