24 C
Colombo
Wednesday, January 8, 2025

මහජන ආරක්ෂාව වීරසේකරටලු

- Advertisement -

මහජන ආරක්ෂක කැබිනට් අමාත්‍යධුරය සරත් වීරසේකර මහතාට ලබාදෙනු ඇතැයි නොවැම්බර් 23 වැනිදා අරුණ පුවත්පත වාර්තා කර ඇත.

ඒ අනුව අලුතින් නිකුත් කරන ලද ගැසට් පත්‍රයට අනුව පොලිස් සේවය නගා සිටුවීම, ග්‍රාමීය ප්‍රජා ආරක්ෂාව හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව එම අමාත්‍යාංශයට අයත් වේ. එය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යධුරයට අමතරව පිහිටවූ අමාත්‍යාංශයක් වන අතර රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාශය ජනාධිපතිවරයා පවරාගනු ඇතැයි වාර්තා වේ.

ඇතැම් මාධ්‍ය වාර්තා කරන ආකාරයට මෙය නව විෂය පථයක් නොවන අතර මීට පෙර ග්‍රාමීය ආරක්ෂාව සහ පොලීසිය ඇතුළු ආයතන අයත් වූයේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයටය.

ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් වූ පසු මෙතෙක් ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයෙක් සිටියේ නැත.

RECENT ARTICLES - SINHALA

හිටපු රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ ලකී ජයවර්ධන අභාවප්‍රාප්ත වී තිබෙනවා. අභාවප්‍රාප්තවන විට ඔහුගේ වයස අවුරුදු 71ක්. ඔහු මහනුවර ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වෙන්නේ

ශිෂ්‍යත්ව පිළිතුරු පත් ඇගයීම ඇරඹේ

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් අද (08) ආරම්භ වනවා. එය ලබන 12 වැනිදා දක්වා සිදු කෙරෙනු ඇති. ප්‍රතිඵල දින 40ක් ඇතුළත නිකුත් කරන බව...

බන්ධනාගාර නිලධාරියෙකුට ප්‍රහාරයක්

බදුල්ල බන්ධනාගාරයේ නිලධාරියෙකු බරපතළ කැපුම් තුවාල සහිතව බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. බන්ධනාගාරයේ වෙනත් නිලධාරියෙකු රිය අනතුරකට ලක්වී ඇති බව පවසමින් දුරකථන ඇමතුමක් ලබාදී...

POPULAR ARTICLES

දෙවන එක්දින තරගයේ කාසියේ වාසිය ලංකාවට

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර හැමිල්ටන්හිදී අද (08) පැවැත්වෙන දෙවන එක්දින තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා. ශ්‍රී ලංකා...