30 C
Colombo
Thursday, January 9, 2025

මහමෙව්නාවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩමින් සේරුවාවිල චෛත්‍යයට ජලප්‍රහාරයක්

- Advertisement -

මහමෙව්නා අසපුව විසින් සේරුවාවිල චෛත්‍ය නැහැවීමේ වැටසටහනක් ඊයේ (09) දිනයේ සංවිධානය කර තිබුණා.

සේරුවිල නිකිණි මංගල්‍යය වෙනුවෙන් සේරුවිල මංගල මහා සෑ රජුන් දෝවණය කිරීමේ පුණ්‍ය මංගල්‍යය ලෙස නම්කර තිබූ මෙම වැඩසටහනට භික්ෂූන්වහන්සේලා විශාල පිරිසක් හා ගිහි පිරිසක්ද සහභාගීවී සිටියා.

ත්‍රිකුණාමලය නගර සභාවට අයත් ගිනි නිවීමේ රථයක් ගෙන්වා එහි ජලය භාවිතා කරමින් මෙම භික්ෂූන්වහන්සේලා සේරුවාවිල චෛත්‍යට අධි පීඩක ජලය විදිනු දක්නට ලැබුණා.

මෙම අවස්ථාවට සහභාගීවූ පිරිස් කිසිදු සෞඛ්‍ය මාර්ගෝපදේශයක් අනුගමනය කරනු දක්නට නොලැබුණු අතර ඇතැම් භික්ෂූන්වහන්සේලා මුව ආවරණයක් හෝ පැළද සිටියේ නැහැ.

මීටරයේ පරතරය වැනි සෞඛ්‍ය මාර්ගෝපදේශ කිසිසේත් දක්නට නෙැලැබුණු අතර චෛත්‍ය තෙමාගෙන වැටෙන ජලය පාත්‍රවලට එක්කරන ආකාරයක්ද දක්නට ලැබුණා.

RECENT ARTICLES - SINHALA

පසුගිය මාස 17දී ගුවන් ගමන් වාර 548ක් පරක්කු වෙලා

ශ්‍රිලන්කන් ගුවන් සමාගම  පසුගිය මාස 17ක කාලය තුලදි ගුවන් ගමන්වාර 548ක්  පැය 03 සිට පැය 59 දක්වා ප්‍රමාද වි ඇති බව ජාතික විගණන කාර්යාලය...

Breaking: ඥානසාර හිමිට ලිහිල් සිරදඬුවමක්

බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මාස 09 ක ලිහිල් සිරදඬුවමක් නියම කර තිබෙනවා. ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු ලෙස නම්...

උන්ඩියල් සහ හවාලා මුදල් ගනුදෙනු ගැන දැනුම්දීමක්

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් සැලකිල්ලට ගනු ලැබූ රෙගුලාසි හතතරකින් තුනක් සහ නියෝගයක් සලකා බැලීමෙන් පසු අනුමත කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද...

POPULAR ARTICLES