නව පොලිස්පතිවරයා ලෙස සී.ඩී.වික්‍රමරත්න මහතාව පත් කිරීමට පාර්ලිමේන්තු කාරක සභාව නිර්දේශ කර ඇත.
කෙසේ වෙතත් අනිවාර්ය නිවාඩු යවා සිටි හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දරගේ සේවා කාලය 2020 මාර්තු 15 වැනිදා අවසන් වු නමුත් මාස 08 ක් පමණ කාලයක් ගත වීමෙන් අනතුරුව මෙම පත්වීම සිදු කිරීමට තින්දු කර ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සහිතව ජනාධිපතිවරයාට නව පොලිස්පතිවරයෙකු පත්කළ හැකිය.කෙසේ නමුත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත්වී අවුුරුද්දක කාලයක් ගතවු පසුව පොලිස්පතිවරයා පත් කර ඇත. කෙසේ වෙතත් නව පොලිස්පති සී.ඞී. වික්‍රමරත්න 2022 මාර්තු 23 වැනිදා විශ්‍රාම ගැනීමට නියමිතය.