31 C
Colombo
Wednesday, January 15, 2025

කොවිඩ් ප්‍රතිකාර කටයුතුවලටත් ත්‍රිවිධ හමුදාව

- Advertisement -

කොවිඩ් රෝගීන් යම් ආකාරයකට ඉදිරියේදී වැඩිවුවහොත් ප්‍රතිකාර කටයුතු සහ ඒවාට සහාය දීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සහය ලබා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ,විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

ඒ අනුව, ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන්, සෞඛ්‍ය අංශයේ විශ්‍රාමික නිලධාරීන් සහ පෞද්ගලික අංශ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් ඇතුළු කණ්ඩායම් මේ සඳහා අනියුක්ත කරගැනීමට පියවර ගන්නා බවයි ඔහු පවසන්නේ

මේ අතර, කොරෝනා රෝගීන් ප්‍රවාහනයට ගිලන් රථ ප්‍රමාණවත් නොවන්නේ නම්, ප්‍රාදේශීය මට්ටමින් සුදුසු වැඩපිළිවෙළකට යොමුවීමට අවශ්‍ය පියවර ගන්නැයිද සියලු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරුන්ට උපදෙස්දී ඇතැයි ඔහු පවසනවා.

RECENT ARTICLES - SINHALA

සුරාසැල් වැසෙන දින මෙන්න

2025 වසරේදී සුරාසැල් වසා තැබිය යුතු දිනයන් සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ, මේ වසරේ දින 18ක් සුරාසැල් වැසෙන...

අද ඩොලරය

පසුගිය සතියට සමගාමීව අද (15) වාණිජ බැංකුවල, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ඩොලරය ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ ඩොලරයේ ගැණුම් මිල සටහන් වූයේ රුපියල් 290.74ක්...

බාල බෙහෙත් 300 ක් ගැන CIDය පරීක්ෂණයක් ඉල්ලයි

මෙරට සෞඛ්‍ය පද්ධතියේ පාවිච්චි කළ ගුණාත්මකභාවයෙන් අඩු බවට තහවුරු ඖෂධ කාණ්ඩ හා ශල්‍ය උපකරණ 300කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධව පූර්ණ විමර්ශනයක් කරන ලෙස අපරාධ පරීක්ෂණ...

POPULAR ARTICLES