31 C
Colombo
Sunday, December 29, 2024

පාර්ලිමේන්තු පොලිසියටත් කොවිඩ් ගිහින්

- Advertisement -

පාර්ලිමේන්තු පොලිසියේ සේවය කරන පොලිස් නිලධාරියකු ද කොවිඩ් ආසාදනය වී ඇතැයි පොලිසිය කියයි.

ඔහු උප පොලිස් පරීක්ෂකවරයෙකි. කෙසේ වෙතත් මේ වන විට කොවිඩ් 19 වෛරසය ආසාදනය වු පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 1000 දක්වා ඉහළ ගොස් ඇත.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලාංකික තරුණයින් පිරිසකට දෙවන වරටත් ඊශ්‍රායල රැකියා වරම්

නීත්‍යානුකූල අයුරින් ඊශ්‍රායලයේ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා සඳහා පිටත්ව ගොස් මෙරටට පැමිණ තරුණයින් පිරිසකට යළි ඊශ්‍රායලයේ සේවය කිරීමට අවස්ථාව හිමි ව තිබෙනවා. ඒ අනුව ඔවුන්ට...

සීගිරියේ සංචාරක ආකර්ෂණය වැඩි කරන්න කොරියාවෙන් ආධාර

ලෝක උරුමයක් වන සීගිරියේ සංරක්ෂණ කටයුතු පුළුල් කර සංචාරක ආකර්ෂණය වැඩි කිරීම සඳහා කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබෙනවා....

සහල් මෙට්‍රික්ටොන් 75,000ක් ආනයනය කර අවසන්

අද (29) පෙරවරුව වනවිට සහල් මෙට්‍රික්ටොන් 75,000ක් මෙරටට ආනයනය කර නිෂ්කාශනය අවසන් කර ඇති බව ශ්‍රී ලංකා රේගුවේ නවතම තොරතුරු පෙන්වා දෙනවා. ඉන් මෙට්‍රික්ටොන්...

POPULAR ARTICLES

ශ්‍රී ලාංකික තරුණයින් පිරිසකට දෙවන වරටත් ඊශ්‍රායල රැකියා වරම්

නීත්‍යානුකූල අයුරින් ඊශ්‍රායලයේ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා සඳහා පිටත්ව ගොස් මෙරටට පැමිණ තරුණයින් පිරිසකට යළි ඊශ්‍රායලයේ සේවය කිරීමට අවස්ථාව හිමි ව තිබෙනවා. ඒ අනුව ඔවුන්ට...

දකුණු කොරියාවේ ගුවන් අනතුරින් මියගිය ගණන ඉහළට

දකුණු කොරියාවේ මුආන් ගුවන්තොටුපොළට ගොඩබැස්වීමට උත්සාහ කළ පුද්ගලයින් 181 දෙනෙකු රැගත් මගී ප්‍රවාහන ගුවන්යානයක් අද (29) උදෑසන අනතුරට ලක්වී එහි ගමන්ගත් පිරිසෙන් 122 දෙනෙකු...