31 C
Colombo
Sunday, December 29, 2024

අනවසර විදුලිවැටක පැටලී වන අලියකු මරුට

- Advertisement -

ඇතිමලේ කුරුලුබැද්ද ප්‍රදේශයේදී අනවසර විදුලි වැටක ගැටීමෙන් වන අලියකු මියගොස් තිබේ.

උක් වගාවක් ආරක්ෂා කිරීම සඳහා මෙම අනවසර විදුලි වැට නිර්මාණය කර ඇතැයි වනජීවී නිලධාරීහු කියති. එම අනවසර විදුලිවැට ඉදි කළ බව කියන පුද්ගලයා වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලාංකික තරුණයින් පිරිසකට දෙවන වරටත් ඊශ්‍රායල රැකියා වරම්

නීත්‍යානුකූල අයුරින් ඊශ්‍රායලයේ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා සඳහා පිටත්ව ගොස් මෙරටට පැමිණ තරුණයින් පිරිසකට යළි ඊශ්‍රායලයේ සේවය කිරීමට අවස්ථාව හිමි ව තිබෙනවා. ඒ අනුව ඔවුන්ට...

සීගිරියේ සංචාරක ආකර්ෂණය වැඩි කරන්න කොරියාවෙන් ආධාර

ලෝක උරුමයක් වන සීගිරියේ සංරක්ෂණ කටයුතු පුළුල් කර සංචාරක ආකර්ෂණය වැඩි කිරීම සඳහා කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබෙනවා....

සහල් මෙට්‍රික්ටොන් 75,000ක් ආනයනය කර අවසන්

අද (29) පෙරවරුව වනවිට සහල් මෙට්‍රික්ටොන් 75,000ක් මෙරටට ආනයනය කර නිෂ්කාශනය අවසන් කර ඇති බව ශ්‍රී ලංකා රේගුවේ නවතම තොරතුරු පෙන්වා දෙනවා. ඉන් මෙට්‍රික්ටොන්...

POPULAR ARTICLES

ශ්‍රී ලාංකික තරුණයින් පිරිසකට දෙවන වරටත් ඊශ්‍රායල රැකියා වරම්

නීත්‍යානුකූල අයුරින් ඊශ්‍රායලයේ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා සඳහා පිටත්ව ගොස් මෙරටට පැමිණ තරුණයින් පිරිසකට යළි ඊශ්‍රායලයේ සේවය කිරීමට අවස්ථාව හිමි ව තිබෙනවා. ඒ අනුව ඔවුන්ට...

දකුණු කොරියාවේ ගුවන් අනතුරින් මියගිය ගණන ඉහළට

දකුණු කොරියාවේ මුආන් ගුවන්තොටුපොළට ගොඩබැස්වීමට උත්සාහ කළ පුද්ගලයින් 181 දෙනෙකු රැගත් මගී ප්‍රවාහන ගුවන්යානයක් අද (29) උදෑසන අනතුරට ලක්වී එහි ගමන්ගත් පිරිසෙන් 122 දෙනෙකු...