දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙස පත් කර තිබෙනවා.
කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජගත් බාලපටබැඳිගේ පත් කර ඇති අතර ඉන්ද්‍රානි සුගතදාස, ලීලසේන ලියනගම, T.R.C.රුබෙරු, ඩයන් ගෝමස්, W.A.පියදාස, හේමා ධර්මවර්ධන සහ නිර්මාල් කරුණාසිරි යන අය සෙසු සාමාජිකයන් වනවා.
රාජ්‍ය සේවා කොමිසමට අදාල පත්කිරීම් සියල්ල සිදුකිරීමට බලය ඇත්තේ ජනාධිපතිවරයාට වන අතර පාර්ලිමේන්තු සභාව විසින් ඒවා තහවුරු කල යුතු වනවා.
ඒ අනුව ඊයේ (23) දිනයේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු සභාව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කරන ලද මෙම පත්වීම් තහවුරු කරන ඇත.
පත් කර ඇති සාමාජිකයන් අතරින් ඉන්ද්‍රානි සුගතදාස මහත්මිය යනු සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු සභාපතිවරයෙක් වන අතර ඇය ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතාගේ බිරිදයි.
දිලිත් ජයවීර මහතා මීට පෙර නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුම කළමනාකරණය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයෙකු ලෙසද පත්කර ඇති අතර ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සමීප මිතුරෙකු ලෙස ප්‍රකටයි.
එමෙන්ම ආන්දෝලනයට තුඩුදී තිබෙන රැපිඩ් ඇන්ටිජන් කට්ටල මෙරටට ආනයනය කළ ජෝ(ර්)ජ් ස්ටුව(ර්)ට් හෙල්ත් පුද්ගලික සමාගමේ සභාපතිවරයා වන්නේද ඔහුයි.
දිලිත් ජයවීර රාජ්‍ය සේවා කොමිසමට

- Advertisement -
RECENT ARTICLES - SINHALA
ඇමතිලා පිරිසක් තෙල් එපා කියලා
වර්තමාන රජයේ ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් විස්සකට ආසන්න පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් ලැබෙන ඉන්ධන දීමනාව මින් ඉදිරියට අවශ්‍ය නැති බවට පාර්ලිමේන්තු මහ ලේකම්වරියට ලිඛිතව...
“කොටු කැපීම” නීති විරෝධීයි අහුවෙන්න එපා! -NLB
කොටු කැපීම නමින් නීතිවිරෝධී සූදුවක් රටේ විවිධ ප්‍රදේශවලශවල ක්‍රියාත්මක වෙමින් පවතින බවට තොරතුරු ලැබී ඇති බව ජාතික ලොතරැයි මණ්ඩලය නිවේදනය කරනවා.
නීති විරෝධී ලෙස මුදල්...
අවුරුද්දට ගමේ යන්න අදත් විශේෂ ප්‍රවාහන සේවා
සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ මගී ප්‍රවාහන සේවා අද (12) දිනයේද ක්‍රියාත්මකයි.
ඒ අනුව, මහනුවර, පුත්තලම, දඹුල්ල හා ගාල්ල...
POPULAR ARTICLES